9.ජිනී vs ජූනී

69 17 0
                                    

උදේ පාන්දරම මම ඇහැරුනේ සීතල ජල දාරාවත් ඇ⁣ඟේ ස්පර්ශ උන නිසා....

😳පොඩ්ඩක් ඉන්න...බැරිවෙලාවත් මට...

නෑ 😒මම ඒවගේ පොඩි එකෙක්යෑ.....

මම යන්තම් ඇහැක් ඇරලා බැලුවෙ කවුද කියලා....

🙂💥හුටා....මෙන්න ජින් පපා මගේ හිස මුදුනේ සිට පාදාන්තය දක්වා බැල්මක් දැම්මා....

🙂බොරු කියන්න ඕනි නෑනේ....ඒ වෙලේනම් මරණ බයත් දැනුනා....

🐷:-"😒දැන් වෙලාව හරි...එන්න මාත් එක්ක...."

එයා ගියේ කුස්සියට....

😳නෑ එලියට....

I mean 🙂කුස්සිය පිටිපස්සෙත් පොඩි වත්තක් වගේ එක එක පැළ වවලා....මම පැළේකට අත තියන්න හදලත් ආයි ඒක ⁣නොකලේ ජින් පපාගේ දවා හලු කරන බැල්ම දැකපු නිසා...🤓

එයා ගියේ ලොකු ඕක් ගහක් ගාවට....

එකේ තිබ්බ එක අත්තක පොඩි බාල්දියක් එල්ලලා තිබුනා.....

🐷:-"ආ මේ බාල්දියට වතුර පුරවන් එන්න....
අතන කෙලවරේ පොඩි ටැප් එකක් ඇති.."

මොනාද මේ කරන්න හදන්නේ....දැන් ඊයෙ කියුවේ ප්‍රැක්ටිස් කරනවා කියලානේ?😐

⁣මමත් ගිහින් වතුර පුරවගෙන ආවා....

🐷:-"හරි...
ඔක්කොටම කලින් මට මේක කියන්න...ඇයි ඔයා නටන්නේ?"

🐣:-"මොකක්😐?"

🐷:-"මම ඇහුවේ ඇයි ඔයා නටන්න කැමති කියලා"

එක පාරටම දැඩි නිශ්ශබ්දතාවයක් ඇති උනා....ඇයි ඇත්තටම මම නටන්න කැමති?

🐣:-"මොකද මම ඒකට කැමති නිසා...🤓"

🐷:-"හරි....අපි ඒක අමතක කරමු...
දැන් ඔයාට පේනවා නේද මේ ඕක් අත්තෙ එල්ලලා තියෙන බාල්දිය....."

🐣:-"ඔව්...."

🐷:-"එතකොට ඔයාට පේනවද ඒ ඕක් අත්ත යටම තියෙන වතුර වල...."

🐣:-"ඔව්..."

🐷:-"එහෙනම් අපි පටන් ගමු අපේ පලවෙනි පාඩම...

ජිමින්....ඔයා මේ වතුර පුරවලා තියෙන බාල්දියෙන් මේ කෝප්පෙට වතුර ටිකක් අරගෙන අර ඕක් අත්තෙ තියෙන බාල්දියට උඩ පැනලා දාන්න ඕනි....හැබැයි අර වතුර වගේ තියෙන වතුර විසික් වෙන්න බෑ....තේරුණානේ...."

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now