6.Dancing college admission 😱?

72 21 1
                                    

මම උදේ ඇහැරැනේ වෙනදට වැඩිය සනීපෙකින්....

මම හිටියෙ මගේ ඇදේ නෙමෙයි.....🤔

මම කොහොමද මෙහාට ආවේ?😐

මගේ මොලේ ඇතුලේ ප්‍රශ්න වැල් පිට වැල් දෝන්කාර දෙද්දි මම ඇ⁣ඳේ head board එකට හේත්තු වෙලා ඊයෙ මොනවද උනේ කියලා කල්පනා කලා.....

😒අර ටේහියොන් කියන එකාට වැඩක් දෙන්න ඕනි......මොන හයියකින්ද ඒකා මගෙ සංගීත පෙට්ටිය කැඩුවේ....

මම ටේහියොනට ගේමක් දෙන්න ප්ලෑන් කර කර ඉන්න අතරේ ජින් ආවා.....

🐷:-"good morning පැටියෝ.....මෙන්න ඔයාගෙ කිරි එක..."

🐣:-"good morning papa😯....මෙච්චර ලොකු කිරි එකක්?....මේ ඔක්කොම මටද?"

මම කිරි වීදුරුව වටේ කරකවන ගමන් බැලුවා....අනාත නිවාසෙනම් අපිට අවුරුදු 10ක් වෙනකම් කිරි කෝප්පයක් දෙනවා.....ඒත් ⁣ඒක මෙච්චර ලොකු නෑ.....

🐷:-"😂ඔයාට තමයි....දැන් මේක බීලා නැගිටින්න"

එහෙම කියාගෙනම එයා කාමරෙන් එලියට ගියා....

මම ඒ කිරි එක පොඩ්ඩක්වත් ඉතිරි නොකර බිව්වා...🙂පෙරේතයි කියලා හිතන්න එපා.....ඒ වගේ කිරි වීදුරුවක් ආයි කවදා ලැබෙයිද දන්නෑනේ....

මම හිමින් කාමරෙන් එලියට ගියා.....කුස්සිය පැත්තෙ පපා මහන්සියෙන් එළවලු කපනවා.....එළවළු ටොන් එකක් විතර එක මනුස්සයෙක්ට කපන්න පුලුවනෑ....😒
මම පපාට උදව් කරන්න ඒ පැත්තට යද්දී කවුරුහරි කතා කලා.....

"ඒ පොඩි එකාාාාා.....ගිහින් ලියුම් පෙට්ටියේ තියෙන ලියුම් ටික අරන් එනවා...."

පපා දිහාත් බලලා මම එද්දිම දැක්ක ගේ ඉස්සරහා ගහලා තිබ්බ ලියුම් පෙට්ටිය ලඟට ගියා....ලියුම් කවර 10ක් විතර තියෙනවා....ඒවත් අරගෙන එන ගමන් මම ⁣ඒවායේ ලියලා තියෙන දේවල් කියෙව්වා.....

📧:-මාසික ජල බිල්පත....

✉️:-MSR.Kim....

📧:- මාසික විදුලි බිල්පත....

📧:-එක්සත් ආපනශාලාධිවතිවරුන්ගේ සංගමය

✉️:- MR.Kim...

ඒවානම් වැඩක් නැති පාටයි...😒

ඒත් ඉන්න.....😏

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ