15.දක්ෂතාව

66 17 0
                                    

උදේම ඇහැරිච්ච මම මගේ සපත්තු දෙකත් දාගෙන ගියේ අනාත නිවාසෙ වහලය උඩට...මගෙ හිත ඇති කියනකම් මම ප්‍රැක්ටිස් කලා...අන්තිමට බෙල් එක වැදුන නිසා මම බැලුවෙ ඒ කවුද කියලා....බෙල් එක ලඟට එන කෙනෙකුට ලේසියෙන් මාව පේන්න පුලුවන් නිසා මම බැලුවෙ එතන කවුරුවත් ඉන්නවද කියලා...ඒත් කවුරුවත් හිටියේ නැහැ....සුපුරුදු පරිදි අපිට දෙන වැඩ මම කලේ ගොඩක් සතුටින්....ඇත්තෙන්ම කියනවනම් නට නට..🤭වෙන මොකටවත් නෙමෙයි....මගේ යටි හිතේ තිබ්බ ප්ලෑන් එකක් ක්‍රියාත්මක කරන්න...

හිමින් හිමින් රෑ වේගෙන යනකොට මම තීරණය කලා මේ අනාත නිවාසෙන් පැනලා යන්න...හරියටම රෑ 12 වෙනකොට සපත්තු දෙකත් අරගෙන සද්දයක් ඇහෙන්නැතුව හිමින් හිමින් අඩි තියන ගමන් මම වහලෙ ළඟටම ගියා...ඒත්,

📢:-"පාක් ජී-මින්,ඔයා ඔය හදන්නෙ පැනලා යන්න එහෙම නෙමෙයිනේ?🤨"

🐣:-"🙂න්...නෑ ස්...සර්...මම මේ හැදුවේ-"

📢:-"මගෙ පස්සෙන් එන්න ජිමින්"

😳ජිමින්?මෙයාට මගෙ නම හරියට කියන්නත් පුලුවන්නේ....වාව්...ඒත් මේ කොහෙද දන්නෑ මාව අරන් යන්න හදන්නේ...

අපේ ගුරුතුමා...(🙂මගෙ නම හරියට කියුවනේ....ගරු කරන්න ඕනි ඒක නිසා)මාව එක්කගෙන අනාත නිවාසෙන් එලියට ආවා....

"ආ මේක දාගන්න..."

එයා හෙල්මට් එකක් දෙන කමන් මට කියුවා...😳

කොහෙද මේ යන්නේ?

එයා මාව ස්ටේෂන් එක ළඟට එක්කම් ඇවිත් ⁣කාඩ් බෝඩ් කෑල්ලක් මගේ අතේ තිබ්බා...

📢:-"මේ තියෙන්නෙ ඔයාගෙ ටිකට් එක...ආයි සොල් වලට යන්න පුතේ...ඔයාට හොඳ අනාගතයක් තියනවා..."

🐣:-"ඒත් ඇයි මේ?"

📢:-"මම එදා දැක්කා ඔයා නටන විදිහ...ඔයාගේ හීනෙට යන්න පුතේ...කොහෙවත් නවතින්න එපා...දිගටම ඉස්සරහට යන්න....කොච්චර බාදක ආවත් නවතින්න එපා..."

"අන්න කෝච්චිය ආවා...දුවන්න....කෝච්චිය අන්තිමට නවත්තන්නේ සෝල් වල...එතකම් බහින්න එපා...තේරුනානේ...දැන් දුවලා යන්න.."

මම ෂීයුක් සර් දිහා ආයිත් බලලා කෝච්චියට නැග්ගා...

යන ගමන් මම කල්පනා කලේ Mrs.Kim ට වඩා අපේ Shiyouk sir කොච්චර හොඳයිද කියලා...

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Место, где живут истории. Откройте их для себя