7.Dancing teacher

68 19 4
                                    

මම ඇහැරුනේම අද දවස මතක් කර කර......

ඔව්...මම අද Dancing college එකකට යනවා.....

seoul වල තියෙන ලොකුම Dancing college එකට.....

කලික් දවසෙ මම ලෑස්ති කරලා තිබ්බ බඩුයි....ජින් පපා දීලා තිබ්බ බෑග් එකයි,ඩොලර් 200 කුයි අරන් මම පාරට බැස්සේ මට හැමදාම ඕන වෙලා තිබ්බ දේ අද මට ලැබෙනවා නේද කියලා හිතන ගමන්.....

College එකට ගියපු ගමන් principal ව හම්බෙලා එයාට සල්ලිත් ගෙවලා ඇදුමත් අරන් මම principal ගෙ පස්සෙන් ම මගේ පන්තියට ගියා....

ඒ වෙනකොටත් අපේ ටීචර් ඇවිල්ලා තිබුනේ නැහැ....

ළමයි තැන තැන කතා කර කර හිටියා....තව ළමයි ටිකක් ව්‍යායාම කරන ගමන් හිටියේ.....මාව දැකපු ගමන් ම චැන්යොල් මගේ ළඟට දුවගෙන ආවා.....

Principal :-"ළමයි....මේ ඉන්නේ Kim ji-min මෙයාත් අද ඉදලා ඔයාලත් එක්කයි ඉන්නේ.....එයාට ප්‍රැක්ටිස් වලට එහෙම උදව් කරන්න...."

Students:-"ok,sir...."

මාව ඒ කාමරේ ළමයි ගොඩක් මැද්දෙ තනි කරලා දාලා sir ගියා....😐කමක් නෑ චැන්යොල් ඉන්නවනේ.....චැන්යොල් මාව එයාගේ යාලුවො ළඟට එක්කගෙන ගියා....

🐆:-"ගාායිස්.....මේ ඉන්නෙ අපේ අලුත් යාලුවා.....ජිමින්...."

🐵:-"හායි ජිමින්....මම සූබින්....ඔයාටනම් මෙහෙදි ගොඩක් පරිස්සම් වෙන්න වෙයි කොල්ලෝ....."

🦊:-"හායි....මම කායි....සූබින් කියු⁣වෙනම් ඇත්ත....😂කෙල්ලො කෙසේ වෙතත් කොල්ලෙක් මෙයාව උස්සගෙන යයිද දන්නෑ"

🤣එයාලා හරි හොඳයි අෆ්ෆා.....අපි විහිලු කර කර තව පැය භාගයක් විතර හිටියා.....🙂ඒත් එක පාරටම.....

🐨:-"ළමාාායි....නිශ්ශබ්ද වෙනවලා......"

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now