18.අවසන් තීරණය

68 17 3
                                    

🐨:-"kim Taehyung ,park jimin ඔය දෙන්නාම මගේ කාමරේට එන්න....මේ දැන්ම"
.
.
.
.
.
.
අපි දෙන්නත් එක්කම කිසිම කතාවක් නැතුව ජූන් සර්ගෙ පස්සෙන් ගියා...හරියටම කියුවොත් අපි කලේ වැරැද්දක්...🙂කොරිඩෝවෙනෙ නැටුවේ...මම බයෙන් හිටියෙ මොකක්හරි පනිෂ්මන්ට් එකක් දෙයි කියලා....

අවසානෙට අපිව joon sir එයාගෙ room එකට අරගෙන දොර වහලා දැම්මා....

🐨:-"හරි....මම ඔයාලා දෙන්නා ගෙම නැටුම් දැක්කා...මම දෙයක් ඇහුවොත් මට ඇත්තම උත්තරය දෙනවද?"

🐣🐯:-"හ්....හරි සර්.."

🐨:-"මොකද මේ බය වෙලා....මම ප්‍රශ්නයක් විතරයි අහන්නේ"

"ටේහියොන් ඇයි ඔයා නටන්නේ?"

🐯:-"මගෙ අම්මා කියන නිසා "

🐨:-"එතකොට ජිමින්?"

🐣:-"ඒක තමයි මගෙ හීනේ....මම හැමදාම හීන දැක්කෙ මේකට...."

🐨:-"මාත් එක්ක එන්න..."

ආයිමත් අපිව ඔඩිටෝරියම් එක පැත්තට ඇදගෙන ගියපු ජූන් සර් අපේ නැටුම බලලා ඒක විනිශ්චය කරමින් හිටපු ළමයි ටික ලඟට එක්කන් ගියා...

🐨:-"මන් මේ දැන් තීරණය කරනවා....මේ සතියෙ j-hope එක්ක නටන්නේ,

































































park jimin කියලා...."

මට ඒක අදහගන්න බැරි උනා....ඒ සෙනඟ අතරෙ හිටපු එක්කෙනෙක් ඇර අනිත් හැමෝම මට අත්පොඩි ගැහුවා....අර ඉතිරි වෙලා හිටපු කෙනානම් අපිට දවා භෂ්ම කරන බැල්මකින් අපි දිහා බලන් හිටියේ....

🐯:-" Congratulations ජිමින්..."

ටේහියොන් එහෙම කියලා මාව බදාගෙන මගේ කන ලඟ කට තියාගෙන,

"අම්මාගෙන් පරිස්සම් වෙන්න ජිමින්...එයා මිනිස්සන්ව මරන්න දෙපාරක් හිතන්නෙ නැහැ.."

කියලා මගෙන් ඈත් උනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ දවස් ටිකේම මම කලේ J-hope sir එක්ක Dancing practice කරපු එක විතරමද කොහෙද...එයත් කියුවා මම උපතින්ම නටන්නම ඉපදිච්ච කෙනෙක් කියලා...😌

හෙට තමා අපේ නැටුම ඉදිරිපත් කරන්නේ...මේ වෙනකොටත් මුලු සෝල් වලටම ඉන්න පුලුවන් වෙන්න අපි අපේ ඔඩිටෝරියම් එක සරසලයි තිබුණේ....

😁හෙට වෙනකම් මට ඉවසිල්ලක් නැහැ....

_________________________

🥀හායි

❤️බායි...

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now