5.වැටුනා......😒

80 22 0
                                    


🐣:-"අනේ...එපා....😥"

ඒත් මම පරක්කු වැඩියි.....😪ඒක බිමට වැටුනා.......

🐯:-"😏ඒයි.....යන ගමන් ජින්ට කියනවා අද බිබිම්බප් හදන්න කියලා...."

මම ඉක්මනට එතනින් දුවලා පල්ලෙහාට ආවෙ මගෙ සංගීත පෙට්ටියට මොකක්ද උනේ කියලා බලන්න....
ලියුම් පෙට්ටිය ලඟ ඒකවැටිලා තිබුනා....😪

කෑලි කැඩිලා....

මම ඒකෙ හැම කෑල්ලක්ම අතට ගත්තෙ අත රෑ⁣ට යුංගිව හම්බෙන්න යනවානෙ කියලා මතක් වෙච්ච නිසා....පරිස්සමට ඔක්කොම කෑල් එකතු කරගෙන මම මගේ කලිසමේ සාක්කුවට ඒ ටික දාගත්තා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් වෙලාව 10.55 .....

"මට යන්න පරක්කු වෙයිද?"

ජින් පපා දුන්න අත් ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් මම මටම මුමුණගත්තේ ගං ගඟ පේන සීමාව ඈත පෙනි පෙනි තියෙද්දි....

දැනටමත් කලු ලෝගුවකින් මූණ වහගත්⁣ත මනුස්සයෙක් එතන හිටියා...

🐱:-"කොල්ලා කියුව වෙලාවට වැඩ කරනවා නේ....😎"

🐣:-"😐ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣:-"😐ක.කක...කවුද ඔයා?"

🐱:-"😑😒මාව අදුරගන්න බැරිද ඔයාට ජිමිනාාාාාහ්"

🐱:-"😑😒මාව අදුරගන්න බැරිද ඔයාට ජිමිනාාාාාහ්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣:-"😯යුංගියා.....මේ ඔයාද?"

🐱:-"😒නැතුව.....මම ග්වාන්ජු වෙනකම්ම ගිහින් යන්තම් ආයි සෝල් ආවේ...."

🐣:-"🙂ආාහ්....මට මේ ඔයාට දෙන්න දෙයක් තියෙනවා...."

🐱:-"🙂මොනවද?"

🐣:-"😐මේකයි....😔මම වැඩට ගියපු ගෙදර ඉන්න ළමයා මගේ සංගීත පෙට්ටිය කැඩුවා....😪ඔයාට පුලුවන් නේද ඒක හදලා දෙන්න?"

🐱:-"😒මට හිතුනා....කෝ දෙන්න.....හෙට හවස 4ට මෙතනටම එන්න...දැන් වෙලාවත් 12යි....මේ වෙලාවෙ ඔයා පාරෙ ඉන්න එක හොඳ නෑ....යමු...මම ගිහින් දාන්නම්...."

තව විනාඩි 10ක් විතර ඇවිදින ගමන් අපි කතා කර කර kim house එක ළඟට ආවා.....

🐱:-"එහෙනම් මම යන්නම්....බායි..."

🐣:-" හරි එහෙනම්...බා-.....ඒයි....😐"

එයා මගේ කම්මුලට කිස් එකකුත් දීලා පැනගත්තා.....😑

හිමින් හිමින් ගේ ඇතුලට ගියපු මම ජින් පපා හොයා ගෙන කුස්සියටම ගියා.....පව්.....එයා තාමත් පිඟන් සෝදනවා....දන්නෝ දනිති ඉතිම් 😌මටත් හොඳට පිඟන් සොදන්න පුලුවන්....මම ජින් පපා එපා කියද්දිම පිඟන් ටික සොදලා ඉවර කරලා එයත් එක්කම ඇඳට ගියා.....

🙂ඇත්තම කියනමනම් ඒ ඇඳ මගේ ඇඳට වඩා මාරම සැපයි......ඒක උඩත් යනවද කොහෙද...

_______________________________________________

😘හී සුදූලා...

😒එපා වෙනවා නේ...මම දන්නවා...

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now