8.ජිනීස් සෙන්සර්...

61 18 0
                                    

ජින් පපාට කියනවා කියලා ආවට මොකද 🙂කටක් ඇරලා මේවා කියන්නේ කොහොමද?

මම හිමින් හිමින් කුස්සයට ගියේ අද කොහොම හරි මේක කියනවාමයි කියලා හිතාගෙන....

මම හිමින් කුස්සියේ තිබ්බ bench එකෙන් වාඩි වෙලා කුස්සියෙ කට්ටිය අඩු වෙනකම් බලන් හිටියා....

හවස 3 විතර වෙනකම් ජින් පපා වැඩ කරන දිහාබල බල එයාට උදව් කරපු මම හිමීට කාරණාව කියන්න පටන් ගත්තා....🙂

🐣:-"මේ...පපා...මට පොඩි දෙයක් කියන්න තියෙනවා..."

🐷:-"මොකක්ද ඔයාට කියන්න ඕනි....ඔයා හොරෙන් ටේහියොන්ගේ admission එක පුරවලා භාර දුන්නා කියලද?

නැත්තන් අද උදේ ගියේ එහාට කියලද?"

🐣:-"😳ප....පා...ඔයා ක්...කොහොමද මේවා ද්...දන්නේ..."

🐷:-"😂ඔයාගෙ යාලුවගෙන් තමයි....යුංගි මට විස්තරේ කියුවා...

😐දැන් ඉතින් දේවල් වෙනස් කරන්න බැහැ නේ...මම හිතන්නේ ඔයාට මගේ උපදෙස් ඕනි වෙයි...."

🐣:-"පපා...😳ඔයා මට බනින්නෙ නැද්ද?"

😳නෑ කවුරුහරි පොඩි වැරැද්දක් කලත් මහ හයියෙන් බෙරිහන් දෙන කෙනා මට බැන්නෙ නැති උනාම පුදුමයිනේ....

🐷:-"😒හෙට උදේ 4ට ප්‍රැක්ටිස් පටන්ගන්නවා...

මතකනේ...4ට ඇහැරෙන්න ඕනි...."

ඊට පස්සේ අපි අතර වැඩිය කතා බහක් තිබුනේ නෑ....මම 4වෙනකම් බලාගෙන හිටියෙ යුංගිට දෙකක් කියන්න...😒මූ වැඩේ කෑවානෙ...

🐣:-"😒යාාාහ් යුංගියාාාාාා....තමුන්-"

🐱:-"ජිමින්....ඉක්මන්ට එන්න මට දෙයක් පෙන්නන්න තියෙනවා...."

එයා මගේ අතින් ඇදන් වට පාරවල් ,කෙලින් පාරවල්,ඇබරිච්චර පාරවල් ඔක්කොගෙන් ම ගිහින් අවසානෙට නම්සන් ටවර් එක ලඟට ආවා....ඊට පස්සේ මගේ සිතට ආපු දේ මම ඇයි හිතුවෙ කියලා හිතවන්න සලස්වලා එයා නම්සන් ටවර් එක පහු කරගෙන ගියා...😒

එයා ගිහින් නැවතුනේ හුරුබුහුටි ගෙයක් ළඟ....එකපාරට කඩාගෙන බිඳගෙන ගේ ඇතුලට ආපු එයා එක කාමරේක නැවතුනා....

එකපාරට කඩාගෙන බිඳගෙන ගේ ඇතුලට ආපු එයා එක කාමරේක නැවතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාව්...🤩

යුංගි මෙච්චර පිලිවෙලට තියා ගෙන ඉන්න කාමරයක් මම දැක්කමයි....

ඒක උඩ තිබ්බ පොඩි කොළයක් එයා මට පෙන්නුවා....

ඒක උඩ තිබ්බ පොඩි කොළයක් එයා මට පෙන්නුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනයි....

🐱:-"මේ තමා නම්සන් ප්ලෑන් එක...."

😒ඔන්න පටන් ගත්තා....යුංගිගෙ පම්පෝරිය....
ඒත් මමනම් බලන් හිටියේ පාර දිහා....🙂
පාරෙ තැනින් තැන පොඩ්ඩක් උස් පහත් තත්වයක් තියෙනවා...ඔව් මට දර්ශනය වන ආකාරයට ඒ පාර උඩින් කාර් එකක් යන-

🐺:-"යුංගි....මේ කවුද මේ.?"

මම පාර අතඇරලා හැරිලා බැලුවේ කවුද ඒ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම පාර අතඇරලා හැරිලා බැලුවේ කවුද ඒ කියලා....

🐱:-"හේයි ලූකස්....මේ ඉන්නේ මගේ මතක ඇති කාලෙක ඉදලා මට හිටපු හොඳම යාලුවා...."

🐣:-"🙂හායි ලූකස්...මම ජිමින්..."

🐺:-"හායි ජිමින්....ඔයා වෙන්න ඕනි යුංගිගේ වෙන්න-"

🐱:-"ජ්....⁣ජිමින් දැන් මෙතන හිටියා ඇති එන්න මම ඔයාව ගිහින් ඇරලවන්නම්...."

යුංගි, ලූකස් කියාගෙන ගියපු එක මැද්දෙන් පැනලා මාවත් ඇදගෙන එතනින් ආවා....🙂

ගෙදර ළඟට එනකම් අපේ කිසිම කතාවක් තිබ්බෙ නෑ....

ගෙදර පේන මානෙ ළඟට ආවා ම යුංගි ඒ නිහඬ බව බින්දා....

🐱:-"😔මට සමාවෙන්න ජිමින්.....මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ....මට බැහැ දැන දැන ඔයා ආමාරුවේ වැටෙනවා බලන් ඉන්න"

🐣:-"🙂ඒකට කමක් නෑ යුංගි....කොහොමත් මම ඒක පපාට කියන්න හිටියේ...."

🐱:-"හරි එහෙනම්....හෙට හම්බෙමු....See you later "

🐣:-"See you later..."

මම අද නිදා ගත්තේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වෙච්ච එකේ සතුට කියාගන්න බැරි තරම් තිබුනත් ඇඟට දැනිච්ච තෙහෙට්ටු ගතිය නිසා....

_______________________¥______________________

හී....🙂💥

රැදී සිටින්න....🤓

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now