14.ආයිමත් මුලට?

68 16 0
                                    

මම එදා රෑ නිදා ගත්තෙ ලොකු පීඩනයක් හිතේ තියාගෙන...

උදේ ඇහැරෙද්දි මගෙ ඔලුවට පොල්ලකින් ගහලා වගේ මට දැනුනේ...යන්තම් නැගිටලා වෙලාව බැලද්දි යි දැක්කෙ... 😱දෙයියනේ 7.30යි වෙලාව...මම මෙච්චර වෙලා නිදා ගත්තාද?

ඒ වෙලාවෙයි මට මතක් උනේ අද තමා ටේහියොන් ගෙනුයි මගෙනුයි කෙනෙක්ව තෝරනවා කියලා...

~🙂ජිමිනා උබ අද ඉවරයි...

මම ඉක්මනට ඇදෙන් පැනලා ලෑස්ති වෙලා College එක පැත්තට දුවන ගමන් කල්පනා කලේ ඇයි පපා මාව නැගිට්ටුවේ නැත්තේ කියලා...ඒත් පස්සෙ මතක් උනා එයා උදේම College එකට යනවා කියලා ඊයෙම කියුවා නේද කියලා...මම මටම දොස් කිය කියා ඉක්මනට ස්කෝලෙට ගියා...යනකොටත් වෙලාව 8 විතර වෙලා...ඉක්මනට ඇදුම පටලගෙන class එකට දිව්වයින් පස්සෙයි මතක් උනේ අද ඔඩිටෝරියම් එකේ නේත Practice ගන්නවා කියුවේ කියලා...මම එතනට යනකොටත් ටේහියොන් නටලා ඉවර වෙලා තිබුනේ...එතනට joon sir,taehyung වගේම එයාගෙ අම්මායි මම එදා නටනවා දැක්ක J-H-O-P-E නුත් හිටියා...

🐨:-"🤨ටේහියොන් එයාගේ නැටුම පෙන්නලා දැන් විනාඩි 5ක් වෙනවා...ඔයා කොහෙද හිටියේ?"

🐣:-"ස්...සර් මට අද එන්න පරක්කු උනා..."

🐨:-"ඔයා ඊයේ practice කරාද?"

මම බිම බලාගත්තා...කටක් ඇරලා කියන්න පුලුවනැයි ඊයේ මොනවද උනේ කියලා...

🐨:-"හරි කමක් නෑ පටන් ගන්න"

මම මගේ නැටුම නටන්න පටන් ගත්තා...ඇත්තටම මම නැටුවේ Ballet steal එකට....පුලුවන් තරම් හොඳට නැටුවත් අන්තිම ටිකේදි මගේ කකුල ලිස්සලා මම Stage එක උඩ වැටුනා....

🐨:-"ආයි පටන් ගන්න..😒"

අයිමත් ඒකමයි...මම වැටුනා...මේ සැරේ වැදිච්ච පාරනම් හොඳටම රිදුනා..මම ඔලුව උස්සලා බැලුවෙ සර් දිහා..එයා හිටියේ බලාපොරොත්තු සුන් වෙලා ගිහින් වගේ...ටේගේ අම්මානම් සමච්චගේට වගේ හිනාවෙනවා...

🐨:-"ජිමින්....දැන් ඔය ඇති..."

"මම ප්‍රකාශ කරනවා ඊළඟ සතියේ අපේ Hoseok එකක් නටන්නේ ටේහියොන් කියලා..."

ටේහියොන්නම් ඒකට සතුටු නොවුනත් එයාගෙ අම්මානම් ගොඩක් සතුටු උනා...ඇයි ටේහියොන්ට සතුටු නැත්තේ?

සර් එතනින් යනකොට මමත් සර්ගෙ පිටිපස්සෙන් යන්න ගත්තාත් කවුරුහරි මාව පිටිපස්සට ඇදලා ගත්තා...

🗣️:-"දැන් උබ ඔය කොහෙද යන්න හදන්නේ...මෙහෙ වරෙන් යන්න..."

ටේහියොන්ගේ අම්මා මාව ඇදගෙන ගිහිල්ලා කර් එකක් ඇතුලට දාලා lock කරලා දැම්මා...ඒක ඇතුලෙ මම එද්දි ගෙනාපු බඩු ටික එහෙන්මම දාලා තිබුණා...ඊට පස්සේ කාවුද මනුස්සයෙක්ට එයා සල්ලි දීලා මේ පැත්තත් පෙන්නුවා... මොකද්ද මේ වෙන්න යන්නේ...😦

ඒ මනුස්සයා කාර් එකේ Driver seat එකට නැගලා පුලුවන් තරම් වේගෙන් drive කරන්න ගත්තා...මම පිටිපස්සෙ වීදුරුවෙන් ජින් පපා මේපැත්තට දුවගෙන එනවා දැක්කාත් එයාට මේක නවත්තන්න බෑ කියලා මම දැනන් හිටියා...කරන්නම වෙන දෙයක් තිබ්බෙ නැති නිසා මම ඒ seat එකේ ම නිදා ගත්තා...

👮️:-"සර්....අපි ආවා...සර් නිදිද?"

මම ඇහැරුනේ ඒ කටහඬට...මම ඉක්මනට බැහැලා බැලුවේ මේ කොහාටද මාව ගෙනාවෙ කියලා බලාගන්න...

👮️:-"සර් සර්ගෙ බඩුත් අරන් බහින්න..."

එයා මගේ බඩු ටිකත් පෙන්නලා කියුවා...

🐣:-"හ්ම්..."

බෑග් එකත් අතට ගත්ත මම ඒ වාහනෙන් බැස්සා....මම බැස්ස ගමන් ඒ මනුස්සයා මුලුවන් තරම් වේගෙන් කාර් එක drive කරගෙන ආයි ගියා... මගේ ඉස්සරහා තිබ්බ දේ බලාගන්න බැරි තරම් දූවිලි වලාවකුත්  හදාගෙන තමා ඒක ගියේ...

😳ආයිමත්?මෙතනට?මම ආයිමත් මුලටම ඇවිල්ලාද?මට ආයි හැමදෙයක්ම මුල ඉදලා මටන් ගන්න වෙයි වගේ....😫😪

මම ඇවිල්ලා තිබ්බ මම හැමදේම පටන් ගත්ත තැනට...ඔව්...අනාත නිවාසෙට...😪දැන් මොනවා කරන්නද...මම යද්දි ළමයි පේලි හැදිලා ඉන්නවා දැක්ක නිසා ගිහින් ඒ පේලියක් පිටි පස්සෙන් හිට ගත්තා...

📢:-"කොහෙද කියනවා ජී-මින්"

🐣:-"අහ්ම්....සර් මම මෙතන"

මගේ කටහඬ ඇහිලා සරුත් බය උනා...මම හිතන්නෙ එයා මාව බලාපොරොත්තු උනේ නැහැ...

සුපුරුදු පරිදි වැඩ කරන්න තමා මට උනේ...
දවස අවසානේ පපා මට අරන් දීලා තිබ්බ සපත්තු දෙක ඇඳ යටින් තිබ්බ මම නින්දට ගියේ කොහොමහරි ආයිමත් මම මෙතන ඉදන් පටන් ගන්නවා කියලා හිතන්...

_________________________________

🙂හායි බෙයාස්ලා....

😀මේක ඉවර උනාම මම Hwarang එක හිමීට update කරන්නම්...🌝

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now