23.අවසාන වතාව...

127 16 4
                                    

මම මට පුලුවන් තරම් වේගෙන්  changing room එකට දුව්වෙ තව පැයකටත් අඩු කාලයයි ඉතුරුවෙලා තියෙන්නෙ කියපු නිසා...මේකප් එකත් දාලා, Dancing dress  එකත් ඇදලා,පරණ සපත්තු දෙක දාගන්න යනකොට පපා ඇවිත් ඒ දෙක අයින් කලා....

🐣:-"wae papa?"

🐹:-"මම හිතන්නෙ ඔයාට මේ දෙක හරියයි..."

එයා පිටිපස්සෙ හංගගෙන හිටපු පොඩි පෙට්ටියක් මගේ කකුල පාමුල තියලා මගේ මූණ දිහා බැලුවා...

🐹:-"මේක මම මගේ අවසාන Concert එක දවසේ මට දාන්න කියලා මගෙ අම්මා මට දුන්න එකක්...ඕ-ඔයා ක්-කැමතිනම් මේක දාන්න පැටියෝ..."

අම්මා ගැන මතක් වෙච්ච හින්දද කොහෙද එයාගෙ ඇ⁣ස් දෙකෙන් පහලට කදුළු බින්දු ගලාගෙන ගියේ මට ගිහින් Mrs.kimව මරලා දාන්න තම් කේන්තියක් එද්දි...

🐣:-"මම දාන්නම් පපා...කෝ ඒක අරින්නකෝ..."

(

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(

🙂මේ වගේ කියලා හිතා ගන්නවලා....)

🐣:-"😳පපා...ඒක ගොඩක් ලස්සනයි..මේක මට දාන්න ඔයා දෙනවද?"

🐹:-"ඔයාට තමා කොල්ලෝ....වෙන ⁣කාට මම මේවා දෙන්නද?මේක දාගන්න"

පපා ඒ ballet shoes දෙක මට දැම්මා...ඒ එක්කම වගේ ජූන් සර් දොර ඇරගෙන ඇතුලට ආවා...

🐨:-"Stage එකට යන්න වෙලාව හරි Jimin...ඔයාගෙ performance එකෙන් පස්සෙ ඔයාට සුබ ආරංචියක් දැනගන්න ලැබෙයි...😄"

පපා ලඟට ගිහින් හිට ගන්න ගමන් එයා කියුවේ කම්මුල් දෙකෙ වතුර පුරවලා මාළු දාන්න පුලුවන් වෙන සයිස් එකට වලවල් දෙකක් හදාගෙන....

හොඳ හුස්මක් අරන් Changing room එකෙන් එලියට අඩිය තියපු මම ඉක්මනට හොසොක් ළඟට ගියා....

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now