The mysterious man....

28 4 8
                                    

"මිස් එමා.. ප්ලීස් දොර අරින්න.."

කෙල්ල දොර ළගට වෙලා හිටියත් බයටම දොර ඇරියේ නෑ..

"මිස් එමා ප්ලීස් මේ දොර අරින්න.. මන් මේ සෙක්ශන් එක බාර මැනේජර්"

එදා හොබී යද්දී කිව්ව දේ කෙල්ලට මතක් වුනා..

කවුරු ආවත් දොර අරින්න එපා.. අපි කට්ටියගෙන් එක්කෙනෙක් හරි මෙහෙ මැනේජර් කෙනෙක් හරි අරින්න කිව්වොත් විතරක් දොර අරින්න...

ඒක මතක් වුන ගමන් කෙල්ල දඩාං ගාලා දොර ඇරියා..

"මිස් එමා.. ඔයාට ප්‍රශ්න...

කෙල්ලගේ ඉස්සරහා හිටියේ අවුරුදු 30ක විතර පෙනුමක් තිබ්බ කඩවසම් පිරිමි කෙනෙක්..

කෙල්ලගේ ඉස්සරහා හිටියේ අවුරුදු 30ක විතර පෙනුමක් තිබ්බ කඩවසම් පිරිමි කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ හිටිය කෙනාගේ කතාව මගින් නැවතුනේ කොල්ලගේ අවධානේ ජනේලේ පැත්තට යද්දී...

කෙල්ලවත් තල්ලු කරන් ගාඩ් එක එක්ක ජනේලේ පැත්තට යද්දී ජනේලේ ලගින් පෙනුන චායාව නොපෙනී ගියා..

"ඔයාලා ඇයි??"

"මිස්ට ප්‍රශ්නයක් නෑනේ..."

කෙල්ල ඔලුව දෙපැත්තට වනද්දීයි මෙච්චර වෙලා කෙල්ල ලග හිටිය මැනේජර් කෙල්ලගේ මූණ දැක්කේ..

වාව්... මෙයා සුරදූතියක්ද? ලස්සන?? නිල් පාට ඇස්??

කොල්ල තප්පර ගාණකට කෙල්ලගේ මූණේ ලස්සන එක්ක තනි වුනා..

"මොකක්ද වුනේ??"

කෙල්ලගේ කට හඩට හරි සිහියට ආව කොල්ලා අතින් සන් කලේ ගාඩ් එකට එලියට ගිහින් චෙක් කරන්න කියලා..

Blue eyes Where stories live. Discover now