Five years passed 😢

14 4 2
                                    

After 5 years

වසත් කාලය නිසා කොරියාවේ ගස්වල මල් ගොන්නයි... නිකන් මල් ඇතිරිල්ලක් වගේ.. නිස්කලංක පරිසරයම ගේන්නේ දකින ඕනේ කෙනෙක්ට සහනයක්..

අවුරුදු පහකට කලින් මොකද වුනේ.. එමා, සීරෝ55, ටේ ඒ වගේම අපේ අනිත් බැන්ග්ටැන් කොල්ලො ටික කෝ? එයාලට මොකද වුනේ???

"ඕයි ටේ... මේක මගේ මගුල නෙමෙයි උබේ එක යකෝ"

"ඉතින් මට මොකද කියන්නේ දැන්?"

කුකී හිටියේ ටේට ලෑස්ති වෙන්න උදව් කරන ගමන්..

"ටේ මට උබ ගැන මාර සතුටුයි බන්"

"තැන්කිව් ජූන්... කොහොමත් ඔයාට සතුටු වෙන්න කියලා මේකේ ඉන්නේ මන් විතරනේ"

"යැයි යැයි තමා..."

ජිමින් කොනක ඉදන් ඇද කලා..

ඔයාලා හිතනවා වගේම තමා, ඔව් අද ටේගේ වෙඩින් එක.. හැමෝම ලෑස්ති වෙන්නේ ඒකට....

"ටේ වෙලාව හරි.. අපි යමු"

ජූන් ජින් සුගා හොබී විතරක් නෙමෙයි කුකී ජිමිනුත් ටේ එක්ක චර්ච් එකේ දොර ඇරගෙන ඇතුලට ආවා.. ලොකු සෙනගක් නොහිටිය ඒත් පුදුම ලස්සනක් එතන තිබ්බා.. ටේ ඉස්සරහටම යද්දී අනිත් අය ඉස්සරහා පුටු වලින් වාඩිවුනේ මනමාලී ඇතුලට එනකන්...

ටේ චර්ච් එකේ ඉස්සරහටම වෙලා බලන් හිටියේ වැහුන දොර දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ චර්ච් එකේ ඉස්සරහටම වෙලා බලන් හිටියේ වැහුන දොර දිහා.. ඒ දොර ඇරන් එයා එනකන් ටේ බලන් හිටියේ ලොකු උනන්දුවකින්... උනන්දුවකින්????

දොර ඇරෙනවත් එක්කම හැමෝගෙම ඇස් ගියේ දොර ළගට.. මොකද ඕනේම මංගල දවසක මනමාලිනේ ප්‍රධාන මාතෘකාව..

අඩිය අඩිය ටේ ලගට ළං වුන ජීහා අන්තිමට ටේගේ අතින් අල්ල ගත්තා..

Blue eyes Where stories live. Discover now