Is it love??

29 5 8
                                    

"මනුස්සයෙක්ට ආදරේ කරන්න??"

කෙල්ල ගැස්සුනේ කෙල්ල ලග හිටන් හිටිය කෙනාගේ ගොරෝසූ කටහඩට...

"මොකක්ද ඒ කිව්වේ??"

"අහ් නෑ.. මේ..."

ටේ හෙමින් හෙමින් කෙල්ල ලගට පාත් වෙලා කෙල්ලගේ නිකටෙන් අල්ලගත්තා.. ටේට කෙල්ලව දැක්කම කියන්න ගිය එක අමතක වුනත් කොල්ලගේ ඇස් දැක්ක ගමන් කෙල්ලට කෙල්ලගේ හැගීම් කන්ට්‍රෝල් කරගන්න බැරිවුනා.. කෙල්ල එක පාරට නිරුවත් ටේගේ පපුවට මූණ තද කරගත්තා..

"එ..මා... මොකද මේ??"

"දන්නේ නෑ"

ටේත් තප්පර ගාණක් එහෙම්ම ඉද්දී ඩෝ බෙල් එකේ සද්දෙට දෙන්න ඈත්වුනා..

"ඔහොම ඉන්න"

කෙල්ලට එන්න එපා කියලා ටේ ටවල් එක පිටින්ම ඩෝ එක ලගට ගිහින් දොර ඇරින්න යද්දිම කොල්ලට මතක් වුනා තමන් කවුද කියලා.. ක්ශනිකයෙක් ආපස්සට දිව්ව කොල්ලා මාස්ක් එකත් දාන් කොණ්ඩෙත් උඩට කරලා බැදලා උඩින් ටී එකක් දාගෙන ඩෝ එක ලගට ගිහින් ඇරියා..

හිතුවා වගේම හිටියේ බලාපොරොත්තු වුන කෙනා..

කතාවක් නැතුවම ටේ චෑන් දෙන්න මූණට මූණ බලාගෙන හිටියා..ඒ අතරේ කෙල්ල ටේගේ ඉස්සරහෙන් ඇවිල්ලා හිටගත්තා..

"මිස්.. මේ... "

"අහ් මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්..."

ටේගේ ඇස් දෙක එක පාරටම උඩ ගියා.. ටේ කට කොනෙන් හිනා වෙලා කෙල්ල දිහා බැලුවත් කෙල්ල චෑන් දිහා ලස්සන හිනාවකින් බලන් හිටියේ ඇත්තටම ටේ තමන්ගේ කියලා ලොකු ආදරයකින් කියන ගමන්.. ඒ එක්කම ටේ කෙල්ලගේ ඉන වටෙන් අත යවලා තමන් ලගට ගත්තා..

"සොරි මිස්.. මොනාහරි ඕනේ නම් කියන්න"

ඒ එක්කම ටේ කොල්ලට අත වනලා කට කොනෙන් හිනාවෙන ගමන් ඩෝ එක වැහුවා....

Chan pov

කවුද කොල්ලා?? හොදට දැකල පුරුදුයි... ඇයි ඇතුලෙත් මාස්ක් දාගෙන ඉන්නේ?? ඇත්තමට කවුද ??

Pov end

කෙල්ලගෙන් ඈත් වුන ටේ ඇදුමක් දාගෙන ලෑස්ති වුනේ ඩෝම් එකට යන්න..

Blue eyes حيث تعيش القصص. اكتشف الآن