The Book of the Angels 🧚🏻‍♀️

20 5 11
                                    

"කන්න හිතනවා ඔයාව...."

වෙරිමර ගාතේ හිටිය කෙල්ල ඒ වචනේ එක්කම ටවල් එක අත ඇරියා.. ටවල් එක ලිහිලා කෙල්ලගේ කකුල් දෙක දිගේ වැටෙද්දී ටේගේ පපුව ආයේ ඩාං ඩාං ගාලා ගැහෙන්න ගත්තා..

"ඒයි පිස්සි... 😳😳"

ටේ ක්ශනිකයෙක් කෙල්ලගේ ටවල් එක අරන් අන්දවලා කෙල්ල දිහා බැලුවා.. කෙල්ල කරන කිසිම දෙයක බරක් පතලක් කෙල්ලගේ මූණෙන් ටේ දැක්කේ නෑ..

ජිමින් කුකී මන් උබලා දෙන්නව අල්ලගන්නම්.. මේ කෙල්ලට බොන්න දීලා.. දැන් ගලේ ගැහුවත් මේ හොල්මනගේ වෙරිමත යන්නෙත් නෑ.. ශිට්...

"එමා මොකද මේ??"

"ඇයි කන්න ඕනේ කිව්වේ??"

"මට කන්න දෙනවද??"

කෙල්ල ඔලුව උඩට පහලට කලේ හරියට බෝනික්කෙක් වගේ..

"ඒත් අද බෑ... අර යක්සයෝ දෙන්න ඇවිල්ලා ඉන්නේ.."

"අහ්හ් යක්සයෝ.. කවුද?? ටේ එයාලා... එයලා මාව මරයිද??"

"අහ් නෑ නෑ මන් මේ කියන්නේ මගේ යාලුවෝ දෙන්න ගැන"

"එයාලා යක්සයෝද??"

අයියෝ... මටම ඇයි මෙහෙම වෙන්නේ?? 😕😕

"ඒක වැඩක් නෑ.. මේ දැන් ඕක ගලවලා ඇදුමක් දාගෙන නිදාගන්න.. හරිද??"

ඒ ක්ශනිකයෙක්ම කෙල්ල ආයේ ටවල් එක ගලවන්න යද්දී ටේ ටග්ගාලා කෙල්ලගේ අත් දෙක එක්කම ටවල් එක අල්ලගත්තා...

"ඉන්න මන් ගියාම හරිද?? අහ් මේ ආයේ හෙට උදේ වෙනකන් මේ කාමරෙන් එලියට එන්න එපා"

"හ්ම්ම්"

"හැබැයි මන් කිව්ව දේ නොකරුවොත් මන් ආයේ කතා කරන්නේ නෑ"

"අහ්හ්හ් මන් එන්නෙ නෑ හෙට වෙනකන් එලියට"

කෙල්ල කටත් උල් කරන් කියද්දී ටේට ලොකු ලෝබකමක් කෙල්ල ගැන හිතුනත් තවත් වෙලා ඉන්න එකේ රිස්ක් එක තේරුම් ගත්ත ටේ ඉක්මනටම කෙල්ලගේ කාමරෙන් එලියට ගියා...

ආයිශ්ශ්ශ්ශ් මේ කෙල්ල හෙන අමුතුයි... කිව්වත් වගේ මෙයා නම් මනුස්සයෙක් වෙන්න බෑ... එයා මට ආදරෙයිද?? නැත්තම් මේ වෙරි නිසා කරන ඒවද?? ටේ උබත් හොද සිහියෙන් ඉදලා කරපුව.. අපෝ... මේ හොල්මන හෙට මොනා කියවයිද??

Blue eyes Where stories live. Discover now