Unbelievable truth.... đŸ˜ļ

24 5 14
                                    

"ඇත්ත කිව්වේ නැත්තම් මන් තමුසෙව පොලීසියට භාර දෙනවා"

කෙල්ලගේ නිල් බෝල ඇස්වල කදුලු පිරෙද්දී කෙල්ල ටේ දිහා බලන් හිටියේ ලොකු අසරණකමකින්...

...............

"එන්න වාඩිවෙන්න.. මට කියන්න දැන් ඇත්ත.. මන් ඔයාට උදව් කරන්නම්"

"ඇත්ත??"

"ශිට්... යකා අවුස්සනවනේ.. එමා, මේ බලන්නකෝ.. මට ඉක්මනට කේන්ති යනවා හරිද?? ඒ නිසා ඊයේ රෑ ඔයාට මොකද වුනේ කියලා කියන්න"

"ඊයේ රෑ??"

"ආයිශ්ශ් තමුසේ"

ටේ කෙල්ලගේ අත තද කරලා අල්ල ගෙන තමන් ලගට ඇදලා ගත්තා.. කෙල්ලගේ ඇස් දිහා කෙලින් බලපු ටේට කෙල්ලගේ ඇස්වල ලොකු අසරණකමක් පෙනුනත් වෙනදා වගේ කෙල්ලට ටේගේ ඇස්වල කිසිම දෙයක් පෙනුනේ නෑ.. හරියට පාලුම පාලු තැනක් වගේ.. හිස්... ඒ ඇස් කේන්තියෙන් පිච්චෙනවා..

 ඒ ඇස් කේන්තියෙන් පිච්චෙනවා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.



"කියන්න... මොකද වුනේ??"

"මාව අතාරින්න.. මන්... මන් කියන්නම්"

කෙල්ලගේ ආයාචනාවට ටේ කෙල්ලගේ අත නිදහස් කලා..

"ටේ... 😓😓😓"

"බය වෙන්න එපා.. මන් උදව් කරන්නම්"

"මන්.. මන්... මනුස්සයෙක් නෙමෙයි"

කෙල්ල කිව්ව එකත් එක්ක මුලු කාමරයම තප්පර ගාණකට නිශ්ෂබ්ද වුනත් ඒ නිශ්ෂබ්දතාව බිදුනේ ටේගේ හිනාවට...

"😂😂😂😂😂😂"

"මාව විශ්වාස නැද්ද??"

"ඔයා මනුස්සයෙක් නෙමෙයි නම් සුර දූතියක්ද?? 😂😂"

"ඔව් මන් සුර දූතියක්"

"එමා මේ යකා අවුස්සන්නේ නැතුව ඇත්ත කියනවා.."

Blue eyes Opowieści tętniące Åŧyciem. Odkryj je teraz