The hidden truth pt2

18 3 0
                                    

"එමා.... බබා... ඔයා කෝ?? මන් ආවා"

ටේ කෙල්ලගේ කාමරේ පැත්තට යද්දී දැක්කේ කාමරේ මුල්ලක කෙල්ල ගුලි වෙලා අඩනවා.. ටේ අඩියට දෙකට කෙල්ල ලගට දිව්වා..

"එමා මොකද මේ?? මොකක්ද උනේ??"

"ටේ... ඔයා... ටේ"

"ඔව් මන් තමා.. කියන්න මොකද උනේ??"

"මට එක එක සද්ද ඇහෙනවා.. මට... මට බයයි"

"අහ්හ් අඩන්න එපා බබා.. දැන් මන් ඉන්නවනේ.. කෝ නැගිටින්නකෝ"

"ටේ මාව මැරෙයිද??"

"මන් එහෙම වෙන්න දෙන්නේ නෑනේ.. ඒ නිසා බය වෙන්න එපා"

කෙල්ල ටේව බදාගෙන මූණ පපුව අස්සේ හංගගත්තේ ඉකි කටින් පිට වෙන ගමන්..

"කෝ නැගිටින්නකෝ.. මට තිබහයිනේ"

"අහ්හ්හ්හ්"

කෙල්ල ටේගේ මූණ දිහා බැලුවම ටේ මූණත් ඇඹුල් කරන් කෙල්ල දිහා බලන් ඉන්නවා..

"මොනාද බොන්න ඕනේ?"

ටේ හෙමින් ටේගේ අත කෙල්ලගේ මූණ ලග ඉදන් පහලට ගෙනාවේ තොලත් හපාගෙන.. කෙල්ලගේ ඇස් එන්න එන්න ලොකු උනේ ටේගේ අත කෙල්ලගෙ පපුව ලගට ළංවෙද්දී..

"අයිස් කොෆි එකක් වගේ"

කට කොනෙන් හිනාවෙන ගමන් ටේ කිව්වේ කෙල්ලගේ කනේ පැත්තක් හපන ගමන්...

"මොකෝ රතුවෙලා???"

"මෝඩයා..."

"ඇයි මන් මොනා ඉල්ලයි කියලද හිතුවේ??"

"යනවා යන්න"

කෙල්ල මූණත් රතු කරන් නැගිටලා කදුලුත් පිහදාන ගමන් කිචන් එක පැත්තට දුවද්දී ටේත් හිනාවීගෙනම ඒ පැත්තට ගියා..

"ඉක්මනට හදන්නකෝ"

කෙල්ලගේ ලගට ගිය ටේ උරහිස වටෙන් හෙමින් අත යවලා කෙල්ලව බැක්හග් කලා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Blue eyes Where stories live. Discover now