14

500 109 71
                                    

The 29th minute

"stop for a moment,
let this heart get stable
how should I stop you..
every sorrow coming towards me
would slip away..
I’ll fill you in my eyes
I’ll talk to you without speaking,
if you are with me
if you are with me..

in your world, canals and rivers seem to be flowing
my world is in your love
I mould according to your habits
if you are with me..

your dreams are there in your eyes,
and because of your dreams there is anger (in you)..
I feel the talks of heart
are all deception..
whether you are there with me or not,
what is the difference,
the life was merciless, and is merciless.

if you are with me
if you are with me..

as soon as the I blink,
the day comes out.
I keep running around while sitting only..
every sorrow coming towards me
would slip away..
I’ll fill you in my eyes
I’ll talk to you without speaking,
if you are with me
if you are with me.."

අහ්හ් තියෙනවා..!

මග දිගට ෆෝන් ස්ක්‍රීන් එක ඔන් කර කර බැලුවෙ දහ පහළොස් පාරක් නෙවෙයි.. කවුරුත් නැති සද්ද බද්ද නැති වෙලාවට කොච්චර සන්සුන් මනුස්සයෙක් වුණත්, කලාතුරකින් මෙහෙම වෙලාවට මං හැසිරෙන්නෙ අමු පිස්සෙක් වගේ.. කලාතුරකින් කියන්නෙ ඒකත් අර බූරුවගෙ වැඩ නිසා අවුල් ගියපු වෙලාවක විතරයි... හරියට මාසයක් එකදිගට ගෙදර එන්නැතුව ඉඳපු කාලෙ, කලුවර වැටීගෙන එද්දි මාව හිතාගන්න බැරි විදියට නොසන්සුන් වුණා වගේමයි අදත්.. මේ දැනුත්... සමහරවිට නෝමල් එකේ කෑ ගහලා බැනගෙන රණ්ඩු කරලා, නැත්නම් ලැඟ ඉන්න එකෙක් එක්ක ස්ට්‍රෙස් එක බෙදාගන්නවා වගේ නෙවෙයි මං වගේ එකෙක් ඉඳලා ඉඳලා ට්‍රැක් අවුට් යන්න ගත්තම..

අප්පච්චිට හත් අට පාරක්ම ෆෝන් එක එක්ක මගෙ අමුතු ගනුදෙනුව මීටර් වෙනවා දැක්කම ඉළඟට අහන ප්‍රශ්නෙට බොරුවක් කියන්න තිබුණ බය නිසාමයි ෆෝන් එක බෑග් එකේ පතුළටම එබුවේ... මගෙ එක වැරැද්දකින් සමහරවිට ගොඩක් දේවල් වෙන්න පුලුවන්... හොඳට හරි නරකට හරි..! නරකක් වෙන්න තියෙන පොසිබිලිටි එක සීයට දශම එකක් වුණත් එහෙම වත් අවධානමක් ගන්න කැමති නෑ මං...! අනිත් මොන වෙලාවෙ නැතත් මේකට නම් කොහෙත්ම නෑ...!

වැඩක් නෑ..! කෝල් එකක් තියා මෙසේජ් එකක් වත් නෑ...

"ඉතින් මෙසේජ් එකක් දාලා බලනෝකෝ..."

The 29th MinuteWhere stories live. Discover now