(03) දෝලාව

200 63 26
                                    

වට පිටාවේ සියල්ලම නස්න වී ඇත්තාක් සේ දැනෙන්නට පටන් ගත් නිසා සෝක්ජින්  තම දෑස්වලට ග්‍රහණය වූ එකම සේයාවට ආවධානය ලබා දුන්නා. දකින්නේ සිහිනයක් හෝ මිරිඟුවක් හෝ ද යන්න ඔහූට ගැටලුවක් උන නමුත් ඒ පළිඟු දෑස් හි කාන්තියේ ඇති හුරු පුරුදු බව සෝක්ජින්ව තව තවත් අතරමං කරන වග ඔහුට වැටහුනා.

අධිරජුගේ කුමන හෝ නියෝගයක් මත රංගාවාටය නැවත ආලෝකමත් වී පළිඟු දිස්නය මැකි යන විට සෝක්ජින් ඉදිරියේ වු කුඩා පිළිගැන්වීමේ මේසය මත තවමත් පිරී තිබුන මධුවිත පානය හිස් කලා.

ගත වුන ඝෝශාකාරී කාලය පුරාම සෝක්ජින් රංගාවාටය දෙස බලා සිටියා. සඳ එළිය වැටී දිස්නය දුන්නද එහී තිබූ නෂ්‍ය ව ගියාක් වැනී හැඟීම සොක්ජින් ගේ හද කැළඹීමකට පත් කලා.







" එසේ නම් සෙම්පතී සෝක්ජින් ඉදිරි දිනක රන් පළිඟුවේ දිස්නය නැවතත් රසවිඳීමට හැකි වේවී...... සුබ රාත්‍රියක්....... !!! "









සාදයේ නිමාව සටහන් වූ පසූ සොක්ජින් ආමත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කොටම එයීන් පිටතට පැමිනියා.

විටින් විට සිහියට නැගෙන පළිඟූ දෑස් නිසා සිත කැළඹීමකට ලක් වන්නේ මන් දැයි යන්න පිළිබඳව ඔහූ නොදැන සිටියා.

කඩිමුඩියේ ම ඇසුන පා ගැටීම් හේතුවෙන් තම දැහැන බිඳීගිය නිසා සොක්ජින් හිස ඔසවා ඒ දෙස බැලුවා.

( Imagine Seok-Jin In This Costume )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Imagine Seok-Jin In This Costume )





අඳුරේ වුවත් දැවමය දිස්නයක් ඇති දෝලාව සරසා ඇති ස්වේත සේද අතර රාජකීයෙකු සිටින වග සොක්ජින් හට පැහැදිලි වුවත් දෝලාව රැගනයන්නන් මිස වෙන කිසිවකුත් එහි නොසීටිම කුහුලක් ඇති කිරීමට සමත් කාරණයක් වුවත් ඔහූ ඒ පිළිබඳව නොසිතා සිටියා.

ඇතුලූ මාළිගය වෙත යන දෝලාව දෙස මදක් බලාසිටි සොක්ජින් හිස ගසා හැකි ඉක්මනින් පිටවීමේ දොරටු වෙත ගියා.



______________________________________

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now