Chapter 3

436 66 16
                                    

Taehyung pov...

එයාට මම කිව්වා අපේ ගෙදරට හැරෙන පාර ගාවින් බස්සන්න කියලා, මාව බස්සලා ආපහු යනකම් මම එතනට වෙලා බලන් ඉඳලා පාරෙන් හැරුනේ ගෙදරට යන්න. ඒත් මම ගෙදරට ගෙනියන්න බඩු මුකුත් ගත්තෙ නෑනෙ, කමක් නෑ රෑට ඔම්මට මොනා හරි හදලා දීලා මම මොනාගෙන් හරි ශේප් වෙනවා...

මම හිමින් හිමින් ගේ ලගටම ආවා, මගෙ ගාව තිබ්බ යතුරින් දොරත් ඇරගෙන ගේ ඇතුලට ගිහින් කෙලින්ම ගියේ ඔම්මගේ කාමරේට...

අනේ ඔම්මා නිදි මම එයාව නැගිට්ටවන්නේ නැතිවම මගේ කාමරේට ගියා...

ආහ් අද නම් පුදුම මහන්සියක් ඒ අස්සෙන් කකුලත් රිදෙනවා. කුක් ගෙදර ගියාද දන්නෙ නැහැ? 🤔 මට මොකටද එයා ගෙදර ගියත් නැතත්....

ආහ් අද ජිමිනගෙන් කෝල් එකක් වත් ආවේ නෑනේ, හත්තික්කේ දැනුයි මතක් වුනේ මේ මනුස්සයට මම අද පාර්ක් එකට එන්න කිව්වා නේද😐🤦🏻‍♂️ ඉදලා ඉවරයි මම....

මම ෆෝන් එක අතට අරගත්තේ ජිමින්ට කෝල් එකක් දීලා සොරි කියන්න, ඒත් මගුල ඕෆ්. අද නම් බැනුම් කෝටියයි...

මම ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඔන් කරා...

හත්තික්කේ කෝල් 23යි, මැසේජ් 50යි...

Jiminaaa...🐣🌍❤️

Missed call 23

Jiminaaa...🐣🌍❤️

WhatsApp msg: 51

හරි අද ඉවරයි ටෙයියෝ උබ....

මම ජිමින්ට කෝල් එකක් ගත්තා....

මූ ආන්සර් කරා නේද? දැන් කතා කරපන් ටෙයියො මුකුත් නොවුනු ගානට...

"Hello Jimin😁"

"ආහ් උබ මොන මගුලක්ද ඕයි කරේ මම කීයේ ඉඳන්ද පාර්ක් එකේ ඉන්නේ..."

"ඈහ් උබ තාම පාර්ක් එකේද?"

"ඔව් යකෝව් උබ එන්නෙ නැද්ද?"

"හයියො අද මට එන්න හම්බෙන්නේ නෑ උබ පලයන් ගෙදර..."

"මොකක්ද හු%### කියන්නේ? ඇයි උබ එන්නේ නැත්තේ.."

"අනේ බන් මට පොඩි ඇසිඩන්ට් එකක් වුනා, ඒකයි මම හෙට යුනී එකේදි උබට කියන්නම්..."

"ඈහ්, ටෙයියො උබට අමාරුද?"

"එහෙම අමාරුවක් නෑ කකුල පොඩ්ඩක් රිදෙනවා එච්චරයි..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now