Chapter 8

267 38 13
                                    

"ඉතින් කියන්න හදපු එක කියලා හෝසොක්.."

"අ...ආහ් නෑ ජින් ම්..මම පස්... ආහ් මේකයි ඇත්තටම ඔයාට මාව මතකේ තිබුනේ නැද්ද?"

"ආ ඒකද? නෑ මට ඔයාව මතකයි හොඳට ඔයත් ඉතින් මාව මතක නෑ වගේ හිටපු නිසා මම එහෙම කිව්වේ..."

"ම්ම්ම්..."

"ඉතින් ආ මට දැන් පරක්කු වෙලා යන්න ඕනේ හොස්පිට්ල් එකට.."

"ආහ් ඒහෙමද?"

"හ්ම්ම් තෑන්ක්ස් බීම එකට, කුක්ට කියන්න මම ගියා කියලා හදිසියෙන්ම ආවේ එයාව බලල යන්න කියන්න...."ජින් හිස් වීදුරුව හෝසොක්ගේ අතින් තියන ගමන් කිව්වා...

"ආහ් මම කියන්නම්.. හ්ම්ම්....."

"ඕකේ බායි හෝසොක්..."

"බායි ජින්..." හෝසොකුත් යාන්තමින් හිනා වෙලා කිව්වා..

"හොබියෝ...." හෝසොක් ගෙට යනවත් එක්කම ජන්කුක් හෝසොක්ට කතා කරා

"ඕ කියන්න කුක්..."

"කෝ ජින් හියුන්ග්??"

"ආහ් එයා ගියා හදිස්සි කියලා.."

"ආ එහෙමද මට කිව්වෙවත් නෑ.. අනික ඇයි දන්නේ නෑ හදිස්සියෙන්ම ආවේ.."

"ම්ම්ම් එයා ඔයාව බලල යන්න ඇවිත් තියෙන්නේ.."

"එහෙමද හ්ම්ම් හ්ම්ම්..."

"කුක්කො කාලා නිදා ගනිම්, මම කාමරේට යනවා නිදා ගන්න ඕනේ බන් ඇගට හරි නෑ.."

"ඒ ඇයි හොබියො මොකෝ අවුල? "

"අනේ මන්දා බන් ටිකක් නිදා ගත්තම හරියයිනේ..."

"ඒත් බන් අමාරුයි නම් ඩොක්ට කෙනෙක් ගාවට යමු..."

"එපා බන් ඕනේ නෑ.."

"ම්ම්ම් උබ කියනව නම් ඉතින්.. එහෙනම් මාත් යනවා බන් හෙට පොඩි ගමනක් යන්න සෙට් උනා.."

"ඈහ් ඒ කොහෙද බන්? "

"හෙට උදේට කියන්නම් උබත් ලෑස්ති වෙලා හිටපන් උදේට හොඳේ?"

"මම මොකටද බන්.."

"ලෑස්ති වෙලා හිටහම් විස්තරේ අහන්නේ නැතිව..."

"හාකෝ.."

Next day morning...

Taehyung pov...

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now