Chapter 5

328 50 28
                                    

"අනේ ජිමිනො මට තවත් නම් මේ නාකි මනුස්සයා කියවන ඒවා අහන් ඉන්න බෑ..." ටේ කිව්වේ ඩෙස්ක් එක උඩින් ඔලුව තියා ගන්න ගමන්..

"මටත් බෑ බන්, මේකා මොන මගුලක් කියවනවද මන්ද?" ජිමිනුත් පෑනක් කටේ ගගහම කිව්වා..

"ඔව් බන්, හරි බන් මේක අහගෙන ඉමු නැත්නම් එදා වගේ මේකා අපි දෙන්නව එළියට දායි..."

"හ්ම්ම් හ්ම්ම් බන් ඒත් කම්මැලි..."

Taehyung pov...

30 minutes later...

"හම්මො ඇති යාන්තං බන්, හෙන මහන්සියි ඒ යකගේ ලෙක්ච එක අහන් ඉදලා..."

"ඔව් බන් මටත්..."

"මේ ඒක නෙවෙයි බන් උබ අද shop එකට යනවද?"

"ඔව් බන් යන්නේ නැතුව බෑනේ.."

"මේ අහපන්කො බන් උබට ඕක කරල හම්බෙන සල්ලි ටික ඇතිද බන් හැමදේටම.."

"ම්ම්ම් ඒක මදි ඉතින් ඒත් මම පරිස්සමින් පාවිච්චි කරනවා ඔම්මගේ බෙහෙත් වලටත් අයින් කරලා.. ඇයි ජිමින් මෙච්චර ප්‍රශ්න අහන්නේ මගෙන්.."

"ම්හු නිකන් බන් යාලුව නිසා.. ආ අහපන්කො බන් මේ එන සෙනසුරාදා අපේ ගෙදර එන්න පුළුවන්ද?"

"හ්ම්ම්.. ඈහ් ඒ ඇයි බන් හදිස්සියෙන්ම.."

"හදිස්සියේ නෙවෙ අපේ ඔම්මගේ birthday එක ඒකයි උබත් එක්ක එකතු වෙලා ඔම්මව suprise කරන්න හිතුනා.."

"අනේ එහෙමද හලෝ, හරි මම එන්නම්..."

"තෑන්ක්ස් ටේ, එදාට නම් ඔම්මා හොඳට suprise වෙයි, අපේ සැම්චොන්ගේ පුතත් එනවා කියලා කිව්වා තාම ඔම්මට කිව්වේ නැහැ ඒක..."ඈහ් මූට මන් නොදන්න සැම්චොන් කෙනෙක් ඉන්නවද? 🤔

"ඇත්තටම? ඈ බන් උබට සැම්චොන් කෙනෙක් ඉන්නවද?"මම ජිමිනගෙන් ඇහුවා..

"ආ ඉන්නවා නෙවෙයි හිටියා, එයයි එයාගෙ වයිෆුයි දෙන්නම නැති වෙලා, ඉතින් එයාගේ පුතා තනියම ඉන්නෙ.. මම නම් හැබැයි ඒ එක්කෙනෙක්වත් දැකලා නෑ..."

"ආහ් ඒ පුතාවත්?.. වැඩක් නෑ බන් හොයල බලන්නවත් තිබුනනේ උබේ හියුන්ග් නේද?"

"අයියෝ ඌ මහ ආඩම්බරකාරයෙක්ලු, මම හොයන්න බලන්න ඕනේ නෑ අප්පා ඒකා ගැන මටත් වඩා හොයල බලනවා.."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now