Chapter 1

367 51 42
                                    

"ජීයා...ඔයාට පොඩ්ඩක් පහලට එන්න පුලුවන්ද.."

ජූන් ජීයාගේ රූම් එකේ ජනේලේ දිහා බලන් කෝල් එකක් අරන් ඇහුවා.

"මොකටද.."

"මට ඔයාව ටික්කට හම්බවෙන්න ඕනී. මන් ගේට් එක ලගට ඇවිත් ඉන්නේ.."

"පොඩ්ඩක් ඉන්න මන් එන්නම්."

එහෙම කියපු ජියා විනාඩි දෙකක් යන්නත්  කලින් ගේට්ටුව ඇරන් එලියට ආවා..

"ඇයි ඔයා කතාකලේ.."

"විනාඩියක් ඉන්න.."

ජූන්ගේ ඉස්සරහා හිටගත්ත කෙල්ල ජූන් දිහා බලන් අහද්දි එහෙම කියපු ජූන් කාර් එක ඇරලා ඇතුලේ තිබුන දෙයක් එලියට ගත්තා..

"Happy birthday jung jiya.."

ජූන් එයා අරන් ආපු කේක් එකේ ඉටිපන්දම් පත්තු කරලා ජියා දිහාට දික්කරන ගමන් කිව්වා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

ජූන් එයා අරන් ආපු කේක් එකේ ඉටිපන්දම් පත්තු කරලා ජියා දිහාට දික්කරන ගමන් කිව්වා.

ටිකක් වෙලා කේක් එක දිහා පුදුමෙන් බලන් හිටිය ජීයා ප්‍රාර්තනාවක් කරලා ඉටිපන්දම් නිව්වා..

"අන්තිමට ඔයාට මගේ බර්ත් ඩේ එක මතක් උනා නේද ජුනී.."

ජියා ජූන් දික්කරපු කේක් එක අත්වලට ගන්න ගමන් කිව්වා..

"අනේ ඇත්තටම මට සමාවෙන්න ජියා මැනික.මට ඔයාගේ බර්ත් ඩේ එක මතක හිටියේ නෑ...."

"ඒකට කමක් නෑ. දැන් හරි ඔයා විශ්කලානේ..."

"හ්ම්..මේ බලන්නකො මන් ඔයාට තෑගී ගෙනවා.මන් හිතනවා ඔයා ඒවට ආසවේවි කියලා..."

ජූන් කාර් එකෙන් එලියට ලොකු කඩදාසි බෑග් එකක් එලියට ගන්න ගමන් කිව්වා.

"ම්ම්..මොනාද ඇතුලේ තීන්නේ...."

"ඔයාම ගෙට ගිහින් බලන්නකෝ"

Attention pleaseNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ