Chapter 2

143 43 15
                                    

Tae pov

"එහෙනම් ටේටේ පරිස්සමෙන් කොලේජ් එකේ වැඩ ටික කරන් යන්න.හවසට මන් ගන්න එන්නම්.."

"හරි හියුන්ග්...මතක් කරලා නූනා එක්ක කතාකරන්න..ඔයා එයාට කේක් කන්න එනවා කියලා පොරොන්දු උනානේ.."

"හරි කොල්ලො...තෑන්ක් යූ ඒක මතක් කලාට..එහෙනම් මන් යනවා බායි..."

"බායි හියුන්ග්..."

හියුන්ගේ කාර් එක යනකන් බලන් හිටි මන් කොලේජ් එකේ ලොකු ගේට් එක දිහා බලන් බර හුස්මක් පාත දැම්මා.

"හේයි...ඔයා මෙහෙට අලුත් කෙනෙක්ද "

"ඔව්...ඔයත් මෙහෙට අලුත්ද.."

"හ්ම්..මොකක්ද ඔයාගේ නම මගෙ නම ජ්-"

"ඒයි ඔය ලමයි ඔතනට වෙලා මොකද කරන්නේ..ස්කූල් එකට ආවනම් ගේට් එකෙන් ඇතුලට එන්න.."

අලුත් ලමයා මට එයාව අදුන්වලා දෙන්න ගියත් ස්කූල් ගාඩ් කෑගැහුව නිසා අපි දෙන්නා ඉක්මනින් ගේට් එකෙන් ඇතුලට ගියා..

--------------------------------------------------------
මන් මේක චූටි චැප්ටර් වලින් අප්ඩේට් කරන්නම්.

දිගට ලියන්න ගියොත් මේකේ අප්ඩේට් තව කල්පෙකටවත් දීගන්න බැරිවේවී..

Attention pleaseWhere stories live. Discover now