Chapter 8

117 39 9
                                    

"දැන් තමුන්ගේ වාරේ හාවෝ... I love you කියනවා.."

"කාටද..."

"මේ රෝස මල අරන් ගිහින් අතන ඉන්න කොල්ලා ලග දන ගහන් I Love You කියනවා.."

"මට බෑ..."

හෝබීගේ අතේ තිබුන රෝස මලත් අරන් කුකීට ලන්වුන සුගා බෙක් හියුන්ව පෙන්නලා එහෙම කියද්දි කුකි එකසැරේම බෑ කිව්වා..

"මොකක්ද තමුන් කිව්වේ..."

"මට ඔයා කියපු දේ කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ.ඒ නිසා මට ඒක කරන්න බෑ.."

"අයියෝ හාවෝ..ඕකවත් තමුන්ට තේරෙන් නැද්ද..මෙන්න මෙහෙම මල අරන් මේ විදිහට දනගහලා I love you කිය්..ඒයි.."

කුකී ඉස්සරහා දනගහන් කුකී දිහාට රෝසමල දික් කරන් හිටි හොබීගේ අතින් කුකී මල ගද්දි එයා කෑගැහුවා.

"මට ආදරෙව් කරනවට ස්තූතියි ඔයාට.. ඒත් මන් මෙහෙට ආවේ ඉගෙන ගන්න මිසක් ආදරේ කරන්න නෙමේ.."

මූන අතින් වහන් ඉන්න සුගා දිහයි ඇහි බැම් පිරිමදින ජිමින් දිහයි නෝන්ඩියට බැලුව කුකී එහෙම කියද්දි හොබී එයාගේ කට ඇරගත්තා..

--------------------------------------------------------

හුවෑ...මේ දැන් I hate cigarette 600+ උනා...❤️

මගේ It's only mistake ff එකත් 1K + වෙලා..🫂❤️

Attention pleaseWhere stories live. Discover now