Chapter 15

122 40 14
                                    

"මේ පොතද ඕනී..."

"අහ්.."

ටේටේ අමාරුවෙන්ගන්න දගලන පොත උඩින් අත තියපු ජිමින් එහෙම අහද්දි කන ලගින්ම ආව ජිමින්ගේ කටහඩින් ගැස්සුන ටේටේ අනික් පැත්ත හැරුනා..

"අවුච්..."

"ඔයාට සිහියකින් වැඩකරන්නම බැයිද.."

"...."

වේගෙන් අනික් පැත්ත හැරුන ටේගේ ඔලුව ජිමින්ගේ පපුවේ වැදුනම ටේටේගේ කටින් සද්දයක් පිටවුන නිසා ජිමින් ඇහුවා

"රිදෙනවද..."

"න්හැ..."

ජිමින් ටේගේ නලලට වැටිලා තිබුන කෙස් අයින් කරලා ටේගේ නලල මාපටගිල්ලෙන් පිරිමදින ගමන් අහද්දි ටේටේ කිව්වා.

"ඔයා ලස්සනයි.."

"මොකක්ද.."

"ඔයා බයවුනාම ගොඩක් ලස්සනයි.."

"අහ්..කුමාවෝ...."

"😅😅😅.."

ටේටේ ඔලුව නමලා ආචාර කරන ගමන් ස්තූති කරනකොට ජිමින්ට හිනා ගියා..

"සිරි අබෙ සාරා..මොකක්ද ඒ මල් මල් දර්ශනේ.."

ජිමින්ගේ ලස්සන හිනාව දැකලා හික් ගැවුන හොබීගේ කටින් ඊලගට පිටවුනේ ඒ වාක්‍යයි..

කුකීව ලයිබ්‍රි එක ඇතුලේ හොය හොය හිටි හොබී අහම්බෙන්දැකපු සිද්දියෙන් ගොඩක් කන්ෆියුස් උනා.

-----------------------------------------------------------

මට ඔයාලගෙ කමෙන්ට් මිස් වෙලා ඇති ඒකට සොරි..

Attention pleaseWhere stories live. Discover now