Chapter 25

113 29 18
                                    

ජිමින් ටේට ප්‍රපොස් කරලා සති දෙකක් ගියාට පස්සේ හොබී කුකීට ප්‍රපෝස් කලා.

ඒකේ පොඩි විශේෂත්වයක් තීනවා.

ඒ තමයි එයා කුකීට ප්‍රපෝස් කරන්න ස්කූල් කැෆේරියා එක තෝරගත්තු එක.

එදා එයාලගේ පලමු හමුවීමෙදි වගේ කුකී ලග දනගැහුව හොබී කුකී දිහාට පුන්චි පෙට්ටියක් දික් කරන ගමන් කුකීට ප්‍රපෝස් කරා.

හොබී තමන්ට ප්‍රපෝස් කල එකේ සතුටින් ඉපිලුනු කුකී හොබී අතින් බොක්ස් එක අරන් ඒක ඇරියා..

ඒක ඇරලා විනාඩියක් යන්නත් කලින් කුකී මහ හයියෙන් කෑගැහුවා..

මොකද බොක්ස් එක ඇතුලේ මුද්දක් වෙනුවට මැරුන ගෙම්බෙක් හිටි නිසා..

හොබී කරපු කැත වැඩේට කෙන්ති ගත්තු කුකී හොබීට ගස්සලා එතනින් යන්න හැදුවත්,

කුකීව ඇදලා ලගට ගත්තු හොබී එයා ලග තිබුන රින්ග් එක කුකී අතට දාලා'සරන්හේ බේබී ලව්' කියලා කුකීගේ කනට මිමිනුවා..

ඒ වචන එක්ක අතේ තීන රින්ග් එක දැක්ක කුකී රින්ග් එකට කිස් එකක් දීලා එයා අතේ තීන රෝස මල හෝබීට දික්කරලා 'නාදුසරන්හේ හබී' කිව්වා.

කුකී ආදරේ පිරුන ඇස් වලින් බලන් හබී කිව්ව තාලෙට වශීවුන හොබී රෝස මල ගන්න අත දික්කරනකොටම ඒ මලෙන් විසිවුන වතුර වලින් හෝබීගේ මූන තෙමුනා.

මූනේ වතුර පිහින ගමන් හිටි හොබීට'ලව් යූ හබී..' කිව්ව කුකී හොබීගේ කම්මුලෙන් කිස් එකක් තියලා කැෆේ එකෙන් එලියට ගියා..

----------------------------------------------------------
Chimmy_kim_ මේක ඔයාට 💕💕💕

Attention pleaseWhere stories live. Discover now