Chapter 22

103 34 6
                                    

කාලය ඉක්මනින් ගෙවිලා ගිහින් ජූන්ගේ වෙඩින් ඩේ එක ආවා..

ජූන්ගේ වෙඩින් එකට ටේගේ යාලුවෝ හැටියට සෝප්ජින්ජිමින්කුකි පස්දෙනාටත් ඉන්විටේශන් ලැබුනා..

මීට කලින් කීපසැරයක්ම එයාලා කට්ටියම ටේගේ ගෙදර ගිහින් තීන නිසා එයාලා නම්ජුන් එක්ක ගොඩක් ෆිට් වෙලා හිටියේ.

ජින්නම් ඉතින් ජූන්ව ඉස්සර ඉදන්ම දන්නවා.මොකද එයාලා එකම බැජ් එකේ එකට ස්ටඩී කරපු අය නිසා..

කොල්ලො කට්ටියම සතුටු සාමීචී වයින් ග්ලාස් එකක් තොල ගානකොට මුලු වෙඩින් හෝල් එකම නිශ්ශබ්ද කරලා වෙඩින් හෝල් ඒකෙ මෙයින් ඩෝර් එක ඇරුනා..

"වාව්....එයා ලස්සනයි..වාහ්....ප්‍රින්සස් කෙ එක් වගේ...එයා හරිම ලස්සනයි"

මුලු හෝල් එකේම ඔය විදිහේ කසුකුසුවක් ඇහෙද්දි වයින් ග්ලාස් එක පැත්තකින් තිබ්බ ජූන් මෙයින් ඩෝර් එක දිහා බැලුවා.

මෙයින් ඩෝර් එක ලග ඉදන් ඇතුලට දාලා තීන රෙඩ් කාපට් එක දිගේ අප්පගේ අතේ එල්ලීගෙන එන එයාගේ බෝනික්කිව දැක්ක ජූන්ට වචන අමතක වුනා..

------------------------------------------------------------

------------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියා..

Attention pleaseWhere stories live. Discover now