Chapter 24

119 31 17
                                    

"I love you mine bear..will you marry me babe..❤️ "

මුලු හෝල් එකේම අවදානේ තමන් දිහාට ගත්තු ජිමින් ටේටේ ලගට ඇවිදන් ඇවිත් ටේගේ ලගින් දනගහලා රින්ග් එකක් දික් කරන ගමන් ඇහුවා.

"yes,I do.I love you too mine jiminie..❤️"

සතුට ඉතිරෙන ඇස් දෙකෙන් ජිමින් දිහා බලන් එහෙම කිව්ව ටේටේ එයාගේ අත ජිමින් දිහාට දික් කලා.

"saranghae බෙයාර් බෙබ්..💞"

ටේගේ හීනී දිග ඇගිල්ලට රින්ග් එක දාපු ජිමින් ටේගේ අතෙන් හාදුවක් තියලා එහෙම කියලා ටේව හග් කරා..

"නාදු සරන්හේ බේබ්...💕💕💕"

ටේටේ හිනාවකින් මූන පුරවන් එහෙම කියන ගමන් ජිමින්ව හග් කරද්දි ජිමින් සින්දුවක් කියන්න ගත්තා..

'Your eyes got my heart falling for you
You're messing with my heart and I still wanna love you

I wanna spend my life drowning in your eyes It's my only prayer

Your eyes got my heart falling for you
You're messing with my heart and I still wanna love you

I wanna spend my life drowning in your eyes It's my only prayer

I don't know how to tell you
How much I really want you

So let me come and tell you my feelings that are unsaid'

පලමු හමුවීමේ ඉදන් ටේගේ ඇස් දෙකට ආදරේ කල ජිමින් එයාගේ ආදරේ ඒ සින්දුව එක්ක දියකරල කිව්වා..

ඒ සින්දුව කියන පුරාවට ටේගේ අත අල්ලන් හිටි ජිමින් සැරින් සැරේට ටේගේ අතින් හාදු තියන ගමන් ටේගේ ඇස් දිහා බලන් ලොකු කතාවක් කිව්වා.

ටේගේ ඇස්වල ලියවිලා තීන කතාව ඒ විදිහටම ලියවිලා තියෙද්දි මයික් එක සුගා දිහාට විසික් කල ටේටේ ටේගේ ඉනවටේ අතපටලන් ටේව එයා ලගට ගත්තා..

ඒක දැක්ක මුලු හෝල් එකේම අය කිස් කිස් කියලා කෑගහද්දි විසිල් ගහපු සෝප්ලා ජිමින්ට සපෝට් එක දුන්නා.

මුලු හෝල් එක දිහාම දගකාර බැල්මකින් බැලුව ජිමින් මූන රතුකරන් ඉන්න ටේගේ ඇස්වලට එබෙද්දි ටේටේ එයාගේ තොල් තෙත් කරගත්තා..

"Can I kiss you..."

"mm..."

ටේගෙන් කැමැත්ත ලැබිලා මිනිත්තුවක් යන්නත් කලින් ටේගේ රෝස පාට හීනී තොල් දෙක ජිමින්ගේ පිම්බුනු තොල් අතරට මැදි උනා..

"ඔයාගේ ආදරේ මට මැරෙනකම්ම ඕනී ටේටේ..."

මිනිත්තුවක කාලයක් ටේගේ තොල් උඩ හරි පරිස්සමට දගකරපු ජිමින් ටේගේ නලලට නලල තියාගෙන කිව්වා..

"මැරුනට පස්සෙත් මගේ ආදරේ ඔයාට තමයි ජිමිනි 🙈💕💕💕"

"ආව් ආව්....🥳🥳🥳"

සෝප්කුක්ලා එක්ක මුලු හෝල් එකම හූ තියද්දි ලැජ්ජ හිතුන ටේටේ ජිමින්ගේ පපුව මූන හන්ගගත්තා..

"mine babe..."

පපුවේ මූන හන්ගන් ඉන්න ටේටේව තදින් තුරුලු කරගත්තු ජිමින් ටේගේ කෙස් අතරින් හාදුවක් තියන ගමන් කිව්වා..

----------------------------------------------------------

yoonhiii මේක ඔයා වෙනුවෙන් අක්කි..🙃

ඇත්තටම මන් මෙහෙම එකක් ලියන්න හිතුවේ නෑ ඔයා ඕනි කිව්ව නිසා ලිව්වේ.

වෙලාවට මන් අද බලපු ස්ටේටස් එක්ක තව සින්දුවක් මගේ හිතට වැදුනා..😃

චැප්ටර් එක ඔයාට ඕනි විදිහට ආවද දන්නේ නෑ..🤧

Attention pleaseOnde histórias criam vida. Descubra agora