Last Chapter

154 35 32
                                    
අද සුගා , හොබී , ජිමින් සහෝදරයන්ට සමාන යාලුවෝ තුන්දෙනාගේ ජීවිත වල ගොඩාක් විශේෂ දවසක්..

අද එයාලා එයාලගේ ජීවිතවල වැදගත්ම පියවර උන විවාහ ජීවිතයට ඇතුලු වෙන ලස්සනම ලස්සන දවස..

ඒ තුන්දෙනා හැමදාමත් ආසකල විදිහට එයාලගේ වෙඩින් එකම දවසක ගන්න පුලුවන් වීම ගැන එයාලා හිටියේ ගොඩාක් සතුටින්..

එයාලා එයාලගේ විවාහ චාරිත්‍ර ඉවර කරද්දි එදා විමින්ලා කිව්ව සෝන්ග් එක පසුබිමෙන් වාදනේ වෙන්න ගත්තා.

ඉතින් තමන්ගේ සහකාරයා එක්ක ඩාන්සින් ෆ්ලෝ එකට ගිය කපල්ස් තුන හරිම ආදරනීය නර්තනයක් ඉදිරිපත් කලා.

සෝන්ග් එකේ එන්ඩ් එකට කපල්ස් තුනම කිස් කරද්දි මුලු හෝල් එකම එයාලගේ සපෝර්ට් එකට කෑගැහුවා.

වෙඩින් පාර්ටි එක ඉවර වෙලා කපල්ස් තුන හනිමූන් එකට පිටත්වෙන වෙලාව ආවම එයාලා කට්ටිය එකිනෙකාව තදින් හග් කරගත්තා.

ඒ අතරෙදි සෝප්ජිමින් තුන්දෙනා එයාලගේ තෑගි ශෙයාර් කරගන්නත් අමතක කලේ නෑ...

තමන්ට ඉන්නේ මොන වගේ යාලුවොද කියලා දන්න එයාලගෙන් කිසිම කෙනෙක් හනිමූන් එකට කලින්නම් කිසිම තෑග්ගක් ඕපන් කලේ නෑ..

ඉතින් ඒ තුන්දෙනා එයාලගේ ආදරනීය හබීලා එක්ක එදා දවස පුරාම ගොඩ ගොඩාරියක් බිසීවෙද්දි එයාලගේ රූම්ස්වල සද්දත් වැඩි වුනා..

"I see my future in your eyes "

තමන්ගේ නිරුවත් පපුවට තුරුලු වෙලා ඉන්න ටේගේ ඇස් දෙක උඩින් හාදු දෙකක් තිබ්බ ජිමින් එහෙම මුමුනලා ටේව තුරුලු කරන් නින්දට වැටුනා..

ඉතින් යූන්ජින්,හෝප්කුක්,විමින් වගෙම නම්ජියා කපලුත් ඒ සෝන්ග් එකේ කිව්වා වගේ ආදරෙන් බැදිලා එයාලගේ ජීවිත ගොඩාක් ලස්සන කරන් චූටි චූටි පැටව් එක්කලා වඩ වඩාත් සතුට පිරුනු ජීවිතයක් මෙතනින් පස්සේ ගතකරාවී..

එයාලට ඒ ලස්සන ජීවිතේ සතුටින් පරිස්සමෙන් ගතකරන්න ඉඩහැරලා මම මෙතනින් නවතිනවා.

ඉවරයි ❤️❤️❤️

----------------------------------------------------------

හපොයි..මේ දවස් තුනට පිස්සෙක් වගේ අප්ඩේට් දුන්න මේ කතාව මෙතනින් ඉවරයි..🤭❤️

කතාව එක්ක අන්තිම වෙනකන් හිටි ඔයාලා හැමෝටම ස්තූතියි..

කමෙන්ට් කරපු අයට ගොඩ ගොඩාරියක් ස්තූතියි..මට ඔයාලගේ කමෙන්ට් මොටි වේශන් එකක්...💕💕💞

එහෙනම් බායි පරිස්සමෙන් ඉන්න..💕💕💕

මගේ අනික් කම්ප්ලීට් ff 10යි ඔන්ගොයින් ff 5යි කැමති නම් කියවන්න..👇

👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Attention pleaseWhere stories live. Discover now