Chapter 18

104 39 16
                                    

කාලය දවස් දෙක තුනෙන් ඉගිල්ලිලා යද්දි ජිමින් ටේටේට ඔනිවටත් වඩා ලන්වුනා.

එයා හැමවෙලේම ටේගේ පස්සෙන් ගියේ ටේගේ බොඩි ගාඩ් වගේ..

එදා කැෆේ එකේදි ටේ එක්ක කෑම ගත්තට පස්සේ ජිමින් දිගටම කැෆේ එකට ගිහින් ටේයි කුකියි මැද්දෙන් වාඩිවෙලා කෑම කන්න ගත්තා.

ජිමින් කැෆේ එකට කන්න යන නිසා සෝප්ලා දෙන්නත් ජිමින් එක්ක කැෆේ එකට යන්න පටන් ගත්තා.

ඒකෙන් හෝප්කුක් ඩබල ටිකක් ක්ලෝස් වුනා වගෙම ගොඩක් වෙලා රන්ඩු කරන්න ගත්තා.

යූන් ස්කූල් එකේ නිදාගන්න එකට පස්සේ කරන්න කැමතිම දේ තමයි හෝප්කුක් රන්ඩු කරන එක..

හෝප්කුක්ලා රන්ඩු කරන අතරෙදි ඒක බලන් හිනාවේවී ඉන්න ටේට ජිමින් කෑම කවන එක කාටත් දකින්න ලැබුන සුලභ දර්ශනයක්..

ජූන්ටත් උපදෙස් දිගේන හොද මතක ශක්තියන් තියන් හිටි ටේටේ ජිමින් ලගදි ඔටෝ මැටිකලින් අපරිස්සම්කාරි උනා.

එයා ඒක කොහෙත්ම හිතලා කරන දෙයක් නෙමෙයි.ඒත් ඒක වෙනවා..

කොහොම උනත් එහෙම වෙලා ජිමින්ගේ අවදානේ ටේට ලැබිලා චුට්ටක් බැනුම් අහනකොටත් අමුතු ගතියක් තීනෝ කියලා ටේට හිතුනා.

ටේටේව ගාඩ්කරන එකත් අමුතු සතුටක් කියලා ජිමින්ට හිතුනා.

Attention pleaseWhere stories live. Discover now