Chapter 10

118 37 19
                                    

බ්‍රේක්ටයිම් එක ඉවර වෙලා සෑහෙන වෙලාවක් සුගා එනකන් හොබී එක්ක  එයාලගේ රූම් එකට වෙලා බලන් හිටි ජිමින් සුගා නැති පාර එයාගේ ක්ලාස් එකට ගියා..

ක්ලාස් එකේ එවලේ හිටි ටීචර්ට එක්සියුස් කල ජිමින් ඉපදුන කාලේ ඉදන් එයාගේ පොට් එක උන අන්තිම පේලියට ගියා.

ඒ ගිහාමයි එයා දැක්කේ එතන ටේටේ වාඩිවෙලා ඉන්නවා කියලා..

"අහ්..."

ටේටේව දැක්ක ජිමින් ටිකක් සද්දෙන් ඩෙස්ක් එක උඩට බෑග් එක අතෑරලා ටේට එහාපැත්තේ වාඩි උනා..

"මේ මොකද මේ.."

"මේ මන් නිදාගන්න තැන.."

"ඇහ්.."

"වෙනදට බෑග් එක ඔය පුටුවෙන් තියලා ඒක උඩින් ඔලුව තියාගන්නේ.ඒත් අද ඔයාගේ උකුල තීනවනේ.."

ටේටේ ගල්වෙලා එයාගේ උකුලේ ඔලුව තියන් ඉන්න ජිමින් දිහා ඉද්දි එහෙම කිව්ව ජිමින් කටකොනි හිනාවෙලා එයාගේ ඇස් දෙක පියාගත්තා.

(පහලින් කතාවේ සමහර දේවල් ගැන පොඩි විස්තරයක් තීනවා..)

---------------------------------------------------------
මේකේ ජිමින් රූම් එක්ක හිටියා කිව්වේ F4ට වගේ එයාලට වෙන්වුන ඕනිවටත් වඩා පහසුකම් තීන කාමරයක...

සෝප්ජිමින් තුන්දෙනා F4 ලා වගෙම ගොඩක් විශේෂ කට්ටියක්..

මින්හෝ ජැකීලටත් ගොඩාරියක් සල්ලි තීන නිසා එයාලත් ස්කූල් එකේ විශේෂ තැනක් තීනවා.

එයාලා අර තුන්දෙනාට වඩා නපුරුයි..
ඒකයි එයාලගේ පෙනුම මරුමුස් පෙනුමයි කිව්වේ..

එතකොට ජිමින් නිදාගත්තා කිව්වේ ගෝලොග් වගේ..

එයත් ඉගෙන ගන්න ගිහාම අනික් මේසේ ලග බිම තීන කොට්ටේ උඩට දිගාවෙලා නිදාගන්නේ..

ඒකට සමාන විදිහකට තමා ජිමිනුත් නිදාගන්නේ..

එයා කොච්චර නිදාගත්තත් එක්සෑම්වල හයිමාර්ක් තීන බෙස්ට් ස්ටුඩන්ට් කෙනෙක්.

Attention pleaseWhere stories live. Discover now