Chapter 16

109 39 25
                                    

"කාත් එක්කද ඔයා ඒ හිනා වෙවී හිටියේ.."

"මන්.."

"ඔව් ඔයා තමා.."

"මන් කා එක්ක හිනාවෙන්නද අනේ.."

"ඒත් ඔයා හිනාවෙවී ඉන්නවා මන් හොදටම දැක්කා.."

"පිස්සු...මේ පූසත් දැන් ෆ්‍රීද.."

"එයා නිදි...මට කම්මැලි නිසා වොෂ් රූම් යනවා කියලා එලියට පැන්නා.."

"ම්...."

"මේ..ඔයා අර හා කොල්ලව දැක්කද.."

"ඔයා ආදරෙයි කිව්ව කොල්ලද..."

"මන් එයාට ආදරෙයි කිව්වේ නෑ සාන්ත"

"හරි හරි..මොකටෙයි දැන් එයාව හොයන්නේ.."

"හොද පාඩමක් උගන්වන්න.මන් සීනියර් කෙනෙක් කියලවත් හිතන් නැතුව ඒකා මට එකට එක කියනවා.."

"මරු හැබැයි අහිංසකයි කියලා පැනගෙන උදව් කරන්න ගියානේ 😅"

"🤧🤧🤧"

"බෙල් කලා නේද පූසත් එක්ක අපි කැෆේ එක පැත්තේ යමු.."

"අපෝ ආයෙනම් බෑ.."

"මේ පාර යන්නේ කෑමගන්න.."

"ම්..එහෙනම් යමු..මටත් අරකව අල්ලගන්න ඕනී..."

ජිමින් හොබී එක්ක ගිහින් ක්ලාස් එකේ නිදන් හිටි පූස්ව හෙන කට්ටක්කාන් නැගිට්ටවගෙන කැෆේ එකට ගෑටුවා..

"මටනම් යකෙක් කන් බඩගිනියි.."

"මටනම් දැන් හාවෙක් අමුවෙන් කන්න තරම් බඩගින්නක් ආවා.."

හොබී එයාගේ කෑම ප්ලේට් එක ගන්න ගමන් එහෙම කියද්දි කෙලවරේ ටේබල් එක දිහා ඉරිසියාවෙන් බැලුව ජිමින් කිව්වා.

-----------------------------------------------------------
මේ ඔයාලට ජිමින් එක්ක කේන්ති යන්නේ නෑනේද..

එහෙම් කේන්ති යනවනම් කියන්න.මන් කතාව වෙනස් කරලා ලියන්න ට්‍රයි එක දෙන්නම්

Attention pleaseWhere stories live. Discover now