Chapter 21

110 38 10
                                    

මුලින්ම ප්‍රෆෝම් කරන්න තිබුනේ සුගාට එයා ජින්ගෙන් හාදුවකුත් හොරකන් කරගෙන ස්ටේජ් එකට නැගලා සින්ග් කරන්න ගත්තා.

පූස්ගේ ප්‍රෆෝම් එකෙන් පස්සේ ස්ටේජ් එකට ආවේ විමින්ලා දෙන්නා.

I found a love for me
Darling just dive right in
And follow my lead
Well I found a girl beautiful and sweet
I never knew you were the someone waiting for me
'Cause we were just kids when we fell in love

ටේගේ උරහිසෙන් අතකුත් දාගෙන ජිමින් ටේ එක්ක english song එකක් සින්ග් කරන්න ගත්තා.

Not knowing what it was
I will not give you up this time
But darling, just kiss me slow, your heart is all I own
And in your eyes you're holding mine

ටේගේ කම්මුලෙ කිස් එකක් තියලා ඒ කොටස කියලා ඉවරවෙද්දි මුලු හෝල් එකම අදුරුවෙලා ස්ටේජ් එක පුන්චි එලිවලින් ආලෝකමත් උනා..

Baby, I'm dancing in the dark with you between my arms
Barefoot on the grass, listening to our favorite song
When you said you looked a mess, I whispered underneath my breath
But you heard it, darling, you look perfect tonight

පුන්චි එලි අස්සේ කපල් ඩාන්ස් එකක් දැම්ම විමින්ලා මුලු ඩාන්ස් එක පුරාවටම එයාලගේ ඇස් එකට පටලන් හදවතින්ම සින්දුව කිව්වා.

Well I found a woman, stronger than anyone I know
She shares my dreams, I hope that someday I'll share her home
I found a love, to carry more than just my secrets
To carry love, to carry children of our own
We are still kids, but we're so in love
Fighting against all odds
I know we'll be alright this time
Darling, just hold my hand
Be my girl, I'll be your man

සෝන්ග් එකේ එන්ඩ් එකට එද්දි ආයෙමත් මුලු හෝල් එකම එලියවෙලා,එක පාරටම අදුරු උනා..

ඒ අදුර මැදින් ටේව තමන් ලගට ඇදලා ගත්ත ජිමින් ටේගේ ඉනේ අතපටල් ටේගේ ඇස්වලට නැබුරු වෙලා සින්දුවේ අවසන් පද පේලිය කිව්වා.

I see my future in your eyes

ජිමින් ටේව එයා ලගට ඇදලා ගද්දිම එයාලා දිහාට වැදුන ෆ්ලෑෂ එලිය නිසා සෝන්ග් එකේ එන්ඩ් එක හැමෝටම හොදින් රසවිදින්න පුලුවන් උනා..

------------------------------------------------------------

මේ චැප්ටර් එකනම් මන් කාලම දැම්මා..🥲

මන් මේ දැන් බැලුව ස්ටේටස් වීඩියෝ එක්ක තිබුන සින්දුවක් ඒක..

මට ඒක දැක්කම මේකට දාන්න හිතුනා 😁

මට ඒක දැක්කම මේකට දාන්න හිතුනා 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Attention pleaseWhere stories live. Discover now