Chapter 14

104 37 4
                                    

Aother pov

"ඔහොම ඉන්නවා.."

"අහ්.."

"සමාවගන්නවා.."

"කාගෙන්ද..."

"මගෙන් "

"ඒ මොකටද..මන් ඔයාගේ ආදරේ ප්‍රතික්ෂේප කල නිසාද..."

ඊලග දවසේ ෆ්‍රී පීරීයඩ් එකේදි ලයිබ්‍රි එකට ගිය කුකී ඉස්සරහින් මතුවුන හොබීගෙන් කුකී ඇහුවා..

"මන් ඔහෙට ආදරෙයි කිව්වේ නෑ හාවෝ.."

"එහෙනම් අර මලක් දීලා කිව්ව වචන තුනේ තේරුම මොකක්ද..."

"ආශ්..ඇත්තමයි මට ඔහෙව ඩෙවල් දාලා අමුවෙන් කතහැකි.."

"🤭🤭🤭"

"මොකද හිනාවෙන්නේ.."

"නෑ ඉතින් ඩෙවල් දාලා අමුවෙන් කන්නේ කොහොමද කියලා හිතුවම මට හිනාගියා"

"තමුන්ගේ කට වැඩියි කොල්ලෝ.."

තාමත් හිනාවෙන කුකී දිහාට ඇගිල්ල දික්කරපු හොබී පාලනේ කරගන්න බැරි කේන්තියකින් කිව්වා.

"අහ්..ප්‍රොෆෙසර්ජින්..."

"ඇහ්..හියුන්.."

කුකී එක සැරෙම ආචාර කරන ගමන් ජින්ගේ නම කියද්දි බය උන හොබී ඉක්මනින් පිටිපස්ස හැරිලා බැලුවා..

"මන් තමුන්ව..."

පිටිපස්සේ ඇති ජිනෙක් නෑ කියලා තේරුන් ගත්තු හොබී කුකීගේ කොලර් එකෙන් අල්ලගන්න හිතන් අනික් පැත්ත හැරුනා

ඒත් ඒ වෙද්දිත් කුකී එතනින් වාෂ්ප වෙලා හිටියා.. 

Attention pleaseWhere stories live. Discover now