Chapter 3

130 44 10
                                    

"හොදයි ලමයි..ඔයාලා තෝරගත්තු විෂන් වලට අනුව ඔයාලව ක්ලාස්වලට වෙන් කරලා තීන්නේ.ඔයාලා ස්කූල් එකට අලුත් කියලා කිසි දේකට බය වෙන්න එපා.මේ ස්කූල් එකේ රැග් කිරීම සපුරා තහනම්. ඉතින් හිතේ සැහැල්ලුවෙන් ඉගෙනීමේ වැඩ කරන් යන්න ඔයාලට පුලුවන්. තේරුනාද ??"

"ඔව් සර්.."

ඔෆිස් රූම් එකේ හිටිය මන් ඇතුලු තවත් අලුත් ලමයි දහදෙනෙක් එකටම කිව්වා.

"එහෙනම් ඔයාලට පන්තිවලට යන්න පුලුවන් මෙයා ඔයාලව එක්ක යාවි. හැමෝටම සුභ දවසක්.."

"සුභ දවසක් සර්.."

කිව්ව අපි ප්‍රින්සිපල් සර් පෙන්නපු ගාඩ්ගේ පස්සෙන් අපේ ක්ලාස් හොයන් යන්න පටන් ගත්තා.

මට උදේම මුන ගැහුනු අලුත් ලමයා වෙන ක්ලාස් එක්කට යද්දි මන් ඊට එහා පැත්තේ ක්ලාස් එකට ගියා..

Attention pleaseWhere stories live. Discover now