Chapter 3

137 38 6
                                    

"අහ් අප්පා.."

"මන් මොකක්ද තමුන්ට ගිය අවුරුද්දෙ කිව්වේ ආ..."

"ක්ලාස්-ක්ලාස් ෆස්ට් වෙන්න කියලා.."

"එතකොට තමුන් මේ ටර්ම් එකේ ක්ලාස් එකේ කී වෙනියද..."

"සෙ-සෙකන්ඩ්..ආ💥.."

මිස්ටර් කිම්ගේ සැර අතුල් පහරවල් නිසා බිම වැටිලා හිටි ටේටේව කමිසෙන් ඇදලා ගත්තු මිස්ටර් කිම් ආයෙම පාරක් ටේගේ කම්මුලට ගහද්දි ටේටේව විසික් වෙලා ගිහින් ඩ්‍රෙසින් ටේබල් එකේ බඩුත් පෙරලන් බිමට වැටුනා..

"මේරී මේරි...!!!"

"කි-කියන්න ලොකු මහත්තයා..."

"මෙයාට හෙට රෑ වෙනකන් කිසිම කෑමක් දෙන්න බෑ..තේරුනාද.."

"ඒත් ලො-"

ටේව පුන්චි කාලේ ඉදන් හදාගත්ත අජුම්මා ඒ දේට විරුද්දවෙන්න ගියත් මිස්ටර් කිම්ගේ දරුනු බැල්ම නිසා ඔලුව පාත්කරගත්තු අජුම්මා එතනින් යන්න ගියා..

"මන් කියනකන් තමුන්ට මේ ගෙදරින් එලියට යාම තහනම්.තමුන් මේ දැන් ඉදන් ඊලග ටර්ම් එකට ලෑස්ති වෙන්න ඕනී..."

"...."

"ඊලග සැරෙවත් තමුන් ක්ලාස් ෆස්ට් නොවුනොත් මන් තමුන්ට ගහන්නේ මෙන්න මේකෙන්..."

ට්‍රවුසර් එකෙන් ගලවලා එලියට ඇද්ද බෙල්ට් එක පෙන්නුව මිස්ටර් කිම් එහෙම කියලා ටේගේ රූම් එකෙන් එලියට ගියා..

Number oneWhere stories live. Discover now