Chapter 20

112 32 16
                                    

"ඇයි මේ..."

"ඔය කමිසෙ ගලවන්න..."

"මොකටද..."

"ඔයාගේ කමිසේ චූටි චූටි රතුපැල්ලම් මතුවෙනවා.."

"අහ්..ඒ ගැන හිතන්න ඕනි නෑ.."

"ඇයි ඒ..."

"ඔයා ආපු වැඩේ විතරක් කරලා පැත්තකට වෙන්න ජිමින්.."

"එහෙම කරන්න බෑ..ගලවනවා ඔය කමිසේ.."

"බැහ්.."

"ඔහොම ඉන්නවා එහෙනම්.."

හොදින් කතාකරනකොට හොදින් කතා කරන්නයි තරහා ගියාම තරහින් කතා කරන්නයි දන්න ජිමිනි ඉදන් හිටි තැනින් නැගිටලා ගිහින් ටේගේ රූම් ඩෝර් එක ලොක් කරද්දි ඒකට කේන්ති ගත්තු ටේටේ සද්දෙන් එයාගේ පුටුව තල්ලු කරලා ඉදන් හිටි තැනින් නැගිට ගත්තා..

"තමුන් මොකක්ද කරන්න යන්නේ පාර්ක් ජිමින්..."

"ගලවනවා ඔය කමිසේ.."

"හහ්..මන් මොකටද තමුන් ඉස්සරහා මගේ කමිසේ ගලවන්නේ.."

"ඔහ්..එදා මහ ලොකු වීරයා වගේ මගේ ඉස්සරහා කමිසේ ගලවපු කිම් ටේහියුන් මොකද මේ අද මෙහෙම ඇබරෙන්නේ.."

යටි තොල හපන ගමන් සමච්චලේට ටේට හිනාවුන ජිමින් එහෙම අහද්දි කේතියෙන් මූන රතු කරගත්තු ටේටේ එයාගේ කමිසෙ ගැලෙව්වා..

"මගෙ දෙයිය..නේ....🥺"

"දැන් තමුන්‍ට සතුටුද..."

ටේගේ ඇගේ තීන පැසවන්න ලග තුවාල පාරවල් දිහා හොල්මන් වෙලා බලන් ඉන්න ජිමින්ගේන් එහෙම ඇහුව ටේටේ ආයෙම එයාගේ කමිසේ දාගන්න ගියත් ඒකට ඉඩ නොදුන්න ජිමිනි ටේටේව බෙඩ් එකෙන් වාඩි කරවලා එයාගේ බෑග් එකේ තිබුන බෙහෙත් ටියුබ් එකක් අතට ගත්තා..

"තමුන් මොකක්ද කරන්න යන්නේ..."

"ඔහෙට අතවර කරන්නයි යන්නේ..."

ටේට රවලා එහෙම කිව්ව ජිමිනි ටේගෙ රූම් එක වටේටම ඇස් යවලා ෆස්ට් එයිඩ් බොක්ස් එක හොයන් ඒකත් අරන් ටේ ලගින් වාඩිවුනේ ටේටේ අහසින් පාත් වුන මනුස්සයෙක් දිහා බලනවා වගේ ජිමින් දිහා බලන් ඉද්දියි.

"ස්..අහ්..එපා..හ්.."

"ඔහොම චුට්ටක් ඉන්න.."

"කිව්..වනේ...මට රිදෙ..නවා.."

"ඇයි ඔයා මේවට බෙහෙත් නොකලේ..අද බෙහෙත් නොදැම්මොත් ඒවා හෙට වෙද්දි අනිවා පැසවනවා.."

ටේගේ පිටෙයි පපුවෙයි තීන තුවාල දිහා හොද අවදානෙකින් බැලුව ජිමිනි කිව් දෙයින්නම් ටේටේ බය වුනා..

ටේටේ කියන්නේ චූටී තුවාලෙත් ලොකු කරගෙන ගොඩ වෙලාවක් අඩන ලමයෙක් ඒත් දැන් ඉන්න ටේ වෙනස් කෙනෙක්නේ.

ඒකනේ එයා එයාට වෙන තුවාල දැන් කෙයාර් කරන්නේ නැත්තේ..

නැත්තන් අප්පගේ බෙල්ට් පාරවල් වලින් ඇදුන් කන තුවාල උඩින් දෙහි ඉස්මගගා ටැටූ එක මකලා පෑරුන තුවාල වලට බෙහෙත් දාන්නවත් උනන්දු නොවී ඔහේ නිදාගත්තේ...

"රි..දෙන..වා..අහ්..උහ්..ම්..."

"පොඩ්ඩක් ඉවසන් ඉන්න.."

"ඕ..ක නවත්තන්න..මට රිදෙ..නවා.."

"ඔයා ඔහොම කැගැහුවොත් ඔයාගේ ගෙදර ඉන්න අය මන් ඔයාට වෙන මොනාහරි කරනවා කියලා හිතයි.."

ජිමිනි සර්ජිකල් ස්ප්‍රීට්වලින් තුවාල පිහිද්දි තොලවිකන් ඒක දරාගන්න ට්‍රයි කරන ගමන් කෑගැහුව ටේට ජිමින්ගේ ඒ වචන වලින් මරු ආවේශ වුනා..

"මොකක්ද.."

"ඔයා ඔහොම කෑගැහුවොත් රූම් එකෙන් පිට ඉන්න අය අපි ගැන වැරදියට හිතයි.."

"මන් ඔහෙට කිව්වෙයි කියලා හිතාගන්නවා පක් ජිමින්.."

"ඕමෝ....පුම්බන් ඉන්න කොටි මූනට ආදරෙත් හිතෙනවා.."

"හහ්..Are you kidding me..."

"නෝ බේබී..අයිම් සෝ සීරියස්.."

"පක් ජිමින්..ඔහෙට මගෙන් මැරුම් කන්න ඕනී වෙලාද.."

"ම්..ඔයා අතින් මැරුනත් සැපයි බේබී.."

"ඔහෙට මොන යකෙක් වැහිලද..."

"ටේගේ යකා වැහිලා..."

"ආශ් ආශ්...මන් ඔහෙට.."

"යාහ්..ඔහොම ටිකක් ඉන්නවා..තව ටික්කින් බෙහෙත් දාලා ඉවරයි.."

ටේගේ අවධානේ වෙනස් කරලා එයාට වේදනාවක් නොදැනෙන්න බෙහෙත් දැන්ම ජිමිනි එයාට ගහන්න අනික්පැත්ත හැරුන ටේටේව,එයාගේ සීතල සොෆ්ට් බෝල අත් දෙකෙන් අල්ලලා ආයේ අනික් පැත්ත හැරෙව්වා...

ඒකෙන් ටේටේ එයාගේ කන්දෙකයි මූනයි ඇගයි රතුකරගනිද්දි ටැටූ එක ඇන්ද දවස මතක් වෙලා ජිමිනිගේ කටකොන ලස්සන හිනාවකින් හැඩවුනා..

------------------------------------------------------------
yoonhiii 🙃💗

Number oneWhere stories live. Discover now