Chapter 15

112 33 6
                                    

"ටැටූ එක අදින්න මිනිත්තු තිහක් ගියා කිව්වා නේද.."

"ඔ..ඕ..."

"මිනිත්තු තිහ තුනෙන් බෙදුවම කීයද..."

"දහය..යි..."

"එහෙනම් ගනිනවා දැන්..."

"අප්පාහ්..💥..ආව්..."

"මන් කිව්වේ ගනින්න කියලා..."

"එක..යි.."

"💥..අනෙහ්.."

"ගනිනවා.."

"දෙ..දෙකයි...ආව්💥..තු..නයි..."

පහර පිට පහර පිටට වදින කිම්ගේ බෙල්ට් පාරවල් ටේ ගොඩාක් ආසාවෙන් ජිමින්ට කියලා ඇදගත්ත ටැටූ ඩිසයින් එක වගේම ටේගේ නිකැලල් පිටපපුවත් හැඩිකරලා දාන්න පටන් ගත්තා...

Number oneWhere stories live. Discover now