Chapter 16

112 35 8
                                    

"💥"

"න....ම..ය..යි.."

"💥..."

"අහ්...දහයයි..."

"හ්ම්.මීටපස්සේ ඉගෙන ගන්න යොදවන්න තීන කාලේ නිකරුනේ යොදවන්න කලින් සියසැරයක් හිතනවා..මොකද ඊලග සැරේ තමුන්ට ගුටි කන්න වෙන්නෙ මිනිත්තුවෙන් මිනිත්තුවට...තේරුනාද..."

"ඔ..ඔව් අප්..පාහ්..."

පුපුරු ගහන පිටපපුවේ වේදනාව දරාගන්න උත්සහාකරන ගමන් ටේටේ එහෙම කියද්දි ටේට දනගහන් හිටි තැනින් නැගිටින්න කියලා කිම් අතින් සන් කලා..

"හෙට වෙද්දො ඔය ටැටූ එක තමුන්ගේ ඇගේ තීන්න බෑ..ඒ වගෙම ඔය තුවාල කැලල් හොදවෙනකන් තමුන්ට ආයේ ස්කූල් යන්න බෑ..ඒ නෝට් ටික තමුන්ට කම්ප්ලීට් කරගන්න විදිහක් මන් ලෑස්ති කරලා දෙන්නම්..."

ටේගේ ඇගේ බෙල්ට් පාරවල් වලින් ඉදිමිලා ලේ එන තැන් වල ඇස් රදවන් තද හඩකින් එහෙම කිව්ව කිම් ටේව ඒ රූම් එකේ තනිකරලා රූම් එකෙන් එලියට ගියා...

Number oneWhere stories live. Discover now