Chapter 7

118 40 2
                                    

Time skip..(exhibition day)

"ඒ බම් ටේ..අන්න ටැටූ ශොප් එකක්.."

පාඩුවේ පොතක් බලබල හිටි ටේටේ කුකී එක්ක එකතුවෙලා එක්සිබිෂන් එකට ඇදන් ආව හොබී ෆිශ් කේක් කන එක නතර කරලා කෑගනකොට ටේටේ හොබීගේ අත දික් වෙලා තීන දිහා බැලුවා.

"වාව්..මරුනේ...මටත් ආසයි ටැටූ එකක් ගහගන්න.."

"ඉතින් අපි ඒ කැබින් එකට යමු..."

ෆිෂ් කේක්වල සල්ලි ගෙව්ව කුකී එහෙම කියද්දි තුන්දෙනත් එක්ක ටැටූ ශොප් එක ඉස්සරහට ගියා..

'ඇතුල්වීම එක් වරකට එක් අයෙකුට පමනී...'

"ඇහ්...ඇයි දන්නෑ ඒ.."

ටැටූ ශොප් එක ඉස්සරහා ගහලා තිබුන දැන්වීමයි කියන කොටස කියවපු කුකී ඇස් බෝලකරන් එහෙම අහනකොට හොබී කුකීගේ ඔලුවට පාරක් ගැහුවා..

"මේ පොඩි කැබින් එක ඇතුලට තුන් හතර දෙනෙකුට රිංගන්න පුලුවන් වේවී කියලා ඔයා හිතනවද..."

"ආ..ඔව්නේ..."

"කවුද මුලින් යන්නේ.."

"ඔයා යන්න ඉතින්.ඔයා ආසයිනේ.."

ටේ දිහා බැලුව කුකී එහෙම කියනකොට හොබී දිහාටත් බැල්මක් දැම්ම ටේටේ ටැටූ ශොප් එක ඇතුලට ඔලුව දාලා කවුරුත් නැති නිසා ඒක ඇතුලට ගියා..

Number oneWhere stories live. Discover now