Chapter 12

114 36 8
                                    

"ටේහියුන්ග්...!!ටේහියුන්ග්...!! එනවා එලියට..."

නිහඩ පරිසරේක ගිලිලා තිබුන කිම් නිවස මිස්ටර් කිම්ගේ හඩින් දෝංකාර දෙද්දි පොත අතේ තියන් තද නින්දක හිටි ටේටේ ගැස්සිලා ඇහැරවුනා...

"ටේහියුන්ග්..!!! තමුන්ගේ කන් බීරිද මගේ යකා තවත් අවුස්සන්නැතිව දැන්ම එනවා පහලට..."

ටයි එක ගලවලා අතේ තිබුන ෆයිල්ස් ටික සෝෆා එකට විසිකරන ගමන් එහෙම කෑගැහු මිස්ටර් කිම් එයාගේ ශර්ට් එකේ අත් දෙක වැලමිට ලගට නාවාගන්න ගමන් ලිවින් රූම් එකේ ඒමේ අතට ඇවිද්දා

"අප්පාහ්.."

අත්දෙකෙ ඉදන් බෙල්ල මුලට එනකන් වැහෙන්න ස්වීටර් එකක් ඇදගෙන පහලට ආව ටේටේ බයෙන් බයෙන් කේන්ති ගිහින් ඉන්න එයාගේ අප්පට කතාකලා...

"ගලවනවා ඔය ස්වීටර් එක...!!"

"අප්..පා..."

"මන් කිව්ව දේ තමුන්ට ඇහුනේ නැද්ද..."

"ඒත් අප්පා...💥 අහ්..."

එකසැරේම කම්මුල් පුපුරලා යන්න තරම් සැරෙන් වැදුන කිම්ගේ අතුල් පහර නිසා ටේව කිම්ගෙන් අඩිකීපයක් ඈතට විසික් උනා..

Number oneWhere stories live. Discover now