Intro

455 22 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා ඌ ජීවිතය 🗡🩸 ]

+ හැම කතාවකම වීරයෙක් වගේම දුශ්ටයෙකුත් ඉන්නවා.. ඒත් මේ කතාවේ ඉන්නේ දුශ්ටයෙක් විතරයි..

වෙස් මුහුණකට මුවා වෙලා මිනී මරන අපරාද කාරයෙක්.. ඔහුව හොයන තරුණයන් පිරිසක්.. වෙස් මුහුණක් පිටුපස සැගවුනු කවුරුත් නොදත් කතාවක්..

+  වීරයා නොහිටියත් දුශ්ටයා දුශ්ටයමයි.. තනියම උනත් කණ්ඩායමක් උනත්..

විදවීම රුදිරය තමන්ගේ ජීවිතයම කරගත් තරුණයෙක්.. ඔහුගේ දෛවයම ඔහුට සරදම් කරන විට කවුරු ඔහුව පිළි ගන්නද...

+ පොඩිකාලේ දකින අහන දේවල් නිසා කෙනෙක් වෙනස් වෙන්න පුලුවන් මේ එයාමද කියලා හිතාගන්න බැරි තත්වෙටම.. ඔහුත් එහෙමයි.. ඒත් කරුපු දේවල් වලට ඔහුට විදවීමක් ලැබීය යුතුනයි...

යට ගියත් නැවතත් මුලු කොරියාවම සලිත කරමින් ඇරබි දාමඝාතක රැල්ලක්.. බිහිසුනු දාමඝාතකයෙක්.. මුහුණු දෙකකින් සමාජයට පෙනී සිටිනා පුද්ගලයෙක්..

අහිංසක නිර්බීත තරුණයෙක්.. දාමඝාතකයා සොයා මෙහෙයුම් ආරම්භ කරනා තරුණයන් කන්ඩායමක්..

+ මොව්න්ගේ කතාංගය 𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 තුලින් බලාපොරොත්තු වන්න.. 

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now