Chapter 12

43 5 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය... 🗡🩸]

Episode 12

@Cemetery....

🎭 " අම්මේ තාත්තේ මං ආවා.. දන්නවද අවුරුදු 15ක් යාලුවෙක් පව්ලක් හිටපු නැති මට පොඩි කොල්ලෝ ටිකක් හම්බුනා.. ඒ වගේම මගේ හොදම යාලුවවත්.. මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලුවේ මාව යක්ෂයෙක් කරන්න එපා කියලා අම්මේ.. ඒත් මේ සාතන්ට මම හරි කැමති.. මිනිස්සු සාතන් නිසා දැන් වැරදි කරන්න බයයි.. ඒත් මම දන්නවා දවසක මම මේ කරපු දේවල් වලට මට දඩුවම් ලැබෙයි.. ඒකට මම බය නෑ මොකද මම වෙනුවෙන් අඩන්න කවුරුත් මේ ලෝකේ ඉතුරු වෙලා නෑ අම්මේ.. ඔයාලා මාව දාලා ගිය දවසේ ඉදන් ඒ පුංචි කොල්ලා මිනී මැරුවා අම්මේ.. ඒත් දැන් මම ඒකට කැමති.. මට ඒ දේ නවත්තන්න අමාරුයි අම්මේ.. Psychopath කෙනෙක් නොව්නත් මම sociopath කෙනෙක්.. මෙට මේක අත අරින්න ඕන වුනත් මට ඒක කරගන්න බැහැ.. මේ සමාජෙට සාතන් ඕන.. එච්චරයි මම දන්නේ... අම්මේ එහෙනම් මම යන්නම්.. ආයෙත් එන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව මං ලග නෑ.. "

ජැක්සන් එහෙමත් නැත්තම් සාතන් තමන්ගේ මවගේත් පියාගේත් සොහොන්කොත් අසලින් නැගිට එතනින් පිට වූයේ රැගෙන ආ ටියුලිප් මල් සොහොන්කොත් දෙක උඩින් රදවනිම්.. ජැක්සන් වෙන අය වගේ සොහොන්කොත් මත කිසිදිනෙක සුදු රෝස තැබුවේ නැහැ ඔහු තැබුවේම රතු ටියුලිප් මල්.. මොකද ඔහු අවසානයට දැක්කේ සහා දකිමින් ඉන්නේ රුධිරය.. ඉදින් ඔහුගේ මතය සුදු වලට වඩා රතු කියන්නේ ජීවිතේත් එක්ක බැදුනු ආත්මීය වර්ණයක් විදිහට..

" ආ මිත්‍රයා ආවද.. එහෙනම් අපි යමු නේද කොල්ලො
ටික බලාන් ඇති.. "

ජැක්සන්ගේ හොදම යාලුවා මීට දවස් කිහිපයකට පෙර තමන්ගේ ලොකුම හතුරා ජන්කුක්.. ඔව්න් නැවතත් යහලුවන්.. ජැක්සන් සොහොන් බිමට ගියත් ජන්කුක් කා එකත් එක්ක එලියෙන් හිටියා.. ජන්කුක් කවදාවත් එයාලාට සාධාරණයක් වෙනකම් ඒ දෙමව්පියොන්ව නොබලන බවට ඔහු මතම පොරොන්දු වුණා.. ජන්කුක් කියන්නේ අම්මා තාත්තා පොඩි කාලෙම අහිමි දරුවෙක්.. ඉදින් ඔහුට මවත් පියත් උනේ ජැක්සන්ගේ අම්මා තාත්තා..

🎭 " යමන් යමන්.. යන මගන් අර පාත්ත පැටියටයි කොටි පැටියටයි මොනා හරි අරම්ම යමු.. "

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now