Chapter 01

289 14 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුනකට මුවා වූ ජීවිතය 🗡🩸 ]

Author pov 🌟

එදින වැසි බර දිනයක්... නොනවත්වා වැටෙන ජල බින්දු... අහසේ ගෙරවිලි හඩ... පරිසරයේ පාලු අදුරු බව... මුලු seoul නගරයම මූසල ගතියකින් වෙලා ගෙන තිබුණා... ජීවිතය ඉල්ලා අයෙක් ඔහුගෙන් යදින යාතිකා කාට ඇසෙන්නද... කිසිම තෙතමනයක්... අනුකම්පාවක්... නැති ඔහුගෙන් කුමන ගැලවුමක්ද... අද ඔහුට දින ගනනාවකට පහු ඔහුගේ ගොදුර ලැබිලා... දින ගනනාවකින් ආහාරයක් නොගත් ව්‍යාඝ්‍රයෙකුට කුඩා මුව පැටවෙක් ලැබුනොත්... ව්‍යාඝ්‍රයා මුව පැටියව අත හරිනවද... නැහැ නේද.. අන්න ඒ වගේ තමා ඔහුත්... ඒ වෙස් මුහුණ පිටුපස තිබෙන මුහුණේ කිසිදු හැගීමක් නැහැ... ජීවිතයක වටිනාකමවත් ඔහු දන්නේ නැහැ... ඉතින් කුමන අනුකම්පාද ඔහුගෙන්...

" අන්දෙව් මට යන්න දෙන්න.. චේබල් පිං සිද්ද වෙයි මට යන්න දෙන්න... මට පවුලක් තියනවා... "

ඔහුගෙන් කෙතරම් ජීවිතය යැද්දත් ඔහුට හසුවන මුවාට එම ව්‍යාඝයාගෙන් කිසිදු ගැලවීමක් නැහැ... ඉතින් මේ ඒ මුව පැටියගේ අවසාන පැය කිහිපය වනවා නොවනුමානයි...

🎭 " හහ්... හහ්.... හා...තව කෑ ගහපන්... තව කෑ ගහපන්... මම කැමතිම මම ඉස්සරහා අනුකම්පාවක් ඉල්ලන උන්ට.. උබත් අන්න ඒ වගේ එකෙක්... මන් උබව දෙවියෝ ගාවටම යවන්නම්... කියපන් ඉස්සෙල්ලා වගේම උබව එව්වෙත් සාතන් කියලා... "

කවුරුන් හෝ දැක්කානම් ඒ වෙස් මුහුණට පිටුපසින් තිබෙන කුරිරු සිනහව... කිසිදු දිනයක ඔවුන් තනිවම ගමන් බිමන් යන්නේ නැති වේවි...

" අනේ එපා යන්න දෙන්න.. මම වැදලා ඉල්ලන් අහ්හ්හ්හ්හ්.... "

කිසිම හිතක් පපුවක් නැති අයකු මෙන් තමන් ඉස්සරහා ජීවිතය ඉල්ලා වැද වැටුන ඔහුට සාතන් එහෙමන් නැතිනම් Dark Slayer යකඩ පොල්ලකින් ඔලුවට ගැහුවේ එම පුද්ගලයා වේදනාවෙන් පසකට ඇද වැටෙද්දි... ලේ ගලන හිසත් අල්ලන් ඔහු දිගින් දිගටම සාතන්ගෙන් ජීවිතය ඉල්ලුවා... ඒත් ලේ... සාතන් තමන්ගේ ජීවිතයේ දකින්න ආසම දේ... ඉතින් ඔහුට ගැලවීමක්නම් නැහැ අද සාතන්ගෙන්...

" අහ්හ්හ්... හ්හ්හ්... මට යන්න දීපන් මිනිහෝ.. "

🎭 " ඔහෝ මොකෝ මේ කටට පණ ඇවිත්.. ඕක අඩු කරන හැටිත් මම දන්නවා... "

පුටුවකට තබා ගැට ගසා තිබූ පුද්ගලයා අසලට අඩුවත් රැගෙන ලං උනු සාතන් කලේ තමන් ඉස්සරහා සිටින කෙනාගේ විලාපය මැද්දෙන් දත් දෙකක් ගලවා විසික් කිරීමයි...

[ ⚠️ wearing දෙනවා මෙතන ඉදන් තනිකර මේ author wearing එක ඉවර වෙනකම්ම ලියන්නේ හිතක් පපුවක් නැති ගානට... ඉවසන්න පුලුවන් අය ඉවසන්න.. බැරි අය කියවන්න එපා wearing එක ඉවර වෙනකම්... ]

" අහ්හ්හ්... මට යන්න ද්..දෙන්න.. "

🎭 " එහෙන මෙතනට ආව උන්ව මම ලේසියෙන් යවන්නේ නෑ.. යැව්වත් ඒ දෙයියෝ ගාවට විතරයි... "

තමන්ගේ අතා තිබුන අඩුව පැත්තකින් තියලා යකඩ පොල්ලක් රත් කරලා අරන් අර මනුස්සයට ගැහුවේ ඒ මනුස්සයගේ වේදනාත්මක කෑ ගැසීමත් ගනන් නොගෙනයි... ඒ එක්කම ඒ පුද්ගලයාගේ සම මතට ඇසිඩ් වත් කලේ... රත් වුනු යකඩෙට ඌ තුවාල වලට වතුර ගොස් ඒ තැන් වලින් ගිනිගන්නවාක් වැනි වේදනාවක් එද්දි.. විලාපයත්... සාතන්ගේ කුරිරු සිනහවත් මුසු වී ඒ කුටිය ඇතුලේ දෝංකාර දෙන්න ගත්තේ ඒ කුටියේ තිබුනු බියමුසු සොබාවය තවත් වැඩි කරමිනුයි...

නැවතත් අඩුව රැගෙන එම මිනිසාගේ අතේ ඇගිලි එකෙන් එක ගලවන්න ගත්තේ මරහඩ දෙන එකවත් නොතකායි... ලේ විලක් මැද Dark Slayer ත් ඔහුගේ ගොදුරත් තනි වී සිටියා... ඇගිලි නොතිබූ අත්.. දත් ගැලවී ගිය මුකයත් ඔහුට විරූපි බවක් එක් වෙලා තිබුනා... කිනිස්සක් රැගෙන ඇස් දෙකම උගුල්ලා එලියට ගත්තේ එම ස්ථානයෙන් ලේ විදින්න ගත්තේ සාතන්ගේ වෙස් මුහුණේ ලේ වලින් රටා මැවෙද්දි.. ඒ කිනිස්සෙන්ම කට ඇර දිව ඇදලා ගෙන එයත් කපා දැමුවේ භාගෙට මැරිලා මෙන් සිටිය මිනිසාට කෑ ගසාගැනීමටවත් බැරිව සිටියදීයි...

ටූල් එකෙන් ස්කුරුප්පු නියනක් ගෙන එහි තියුණු පැත්තෙන් එම මිනිසාට ඇනගෙන ඇනගෙන ගියේ සාතන්ගේ මුලු ශරීරයම ලේ වලින් හැඩ ගැන්වෙද්දියි... ඒ එක්කම පෙට්‍රල් දමා පන පිටින් එම පුද්ගලයා ගිනි තියා විලාප නගා අමු අමුවේ මැරී වැටෙන පුද්ගලයා දෙස බලා සාතන් එහෙමත් නැත්තම් Dark slayer සිනහා වෙන්න ගත්තේ එම කුඩා රතු පාට කාමරයම සාතන්ගේ කුරිරු සිනහවෙන් දෝංකග දෙද්දි...

🎭 " Dark Slayer is back 😈 "









[ C/ N : අම්මු ඔන්න ඉවරයි... අද කෑල්ලම killer කෑල්ලක් නේද.. කමක් නෑ දරුවනේ ඕක කියවන්න..
අලුත් කතාව ගැන comment නොතිබුනොත් මේක නතර කරනවා හරිත.. 😈 ] 

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now