Chapter 14

43 7 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Episode 14

" ඔම්මාආආආආආආආආආආආඅ "

_____________________________________________..

🎭 " ආශ් මේ පොඩි එකා නිදා ගන්නේ නැතුව මොන මගුලක්ද කුස්සියේ කරන්නේ.. "

ජැක්සන් හිතුවේ phone toch එකත් දල්වන් තමන් දිහා ඇසුත් ලොකු කරන් බලාන් ඉන්න හෝසක් දැකලා..

🎭 " හෝසක්.. "

🦄 " ඔම්මා මෙන්න හොල්මනක්.. "

🎭 " යාහ් හෝසක්... මම ජැක්සන් හ්‍යුන්.. කෑ ගහන්න එපා පොඩි එකෝ අනිත් උන් ඇහැරෙයි.. "

" ඇහැරෙන්න දෙයක් නෑ මගේ මිත්‍රයා අපි ඇහැරිලා ඉන්නේ.. "

ජැක්සන්ට පිටිපස්සෙන් ජන්කුක්ගේ කටහඩ ඇහෙද්දි ජැක්සන් ඒ පැත්තට හැරුනේ හරියට පොලිසියට අහු වුණු හොරෙක් අත් දෙකත් උස්සගෙන හැරෙනවා වගේ.. එතන ජන්කුක් විත්‍රක් නෙවෙයි යුන්ගි ජූන් ජින් තුන් දෙනාම හිටියත් වාසනාවකට වගේ ජිමින් ටෙහ්‍යුන් එතන නොහිටියා..

" දැන් කිව්වනම් මහා රෑ මොකද කරන්නේ මේ ලේ නාගෙන.. "

🎭 " සාතන් මාලු බාන්නේ නෑනේ බන්.. "

" උබේ කටනම් තියනවා.. බලපන් හැටි නිකන් සොම්බියෙක් වගේ ඇග පුරාන ලේ.. අර පාත්ත පැටියා දැක්කානම් එහෙම උට හෙට නූල් බදින්න වෙනවා.. "

🐱 " ජිමින්ට කෙසේ වෙතත් මේ අශ්වයටනම් බදින්න වෙයි වගේ.. වැටෙන්න කලින් අල්ල ගනිම්.. "

යුන්ගි එහෙම කියනවත් එක්කම " දෝක් " කියලා සද්දෙකුත් එක්ක හෝසක් සිහිය නැතුව වැටුනේ ජැක්සන් ජන්කුක් මූණට මූණ බලාගනිද්දි..

🐹 " ඔහොම බලන්න එපා ඕකා ඔහොම හිටියට පට්ට බයයි.. ජිමිනගේ අනිත් එක.. "

" ජැකියා උබ ගිහින් ඔය වැරහැලි මාරු කරපන්.. නැත්තම් මේ පොඩි එකා ආය බයවෙයි.. "

🎭 " වැරහැලි නෙවේ යකෝ මේ මගේ ජාතික ඇදුම .. "

" අනේ තොගේ ජාතික ඇදුම ගිහින් ඔය ඇග හැමතැනම තියන ලේ හෝදගෙන වෙන ඇදුමක් දාන් වරෙන් අර කොල්ලාට සිහිය එන්න කලින්.. "

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now