Chapter 04

64 8 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය 🩸🗡 ]

Chapter 04

ජන්කුක් තමන්ගේ driver ට යාමට අණ දුන්නේ ඔහු දෙස අයෙක් බලා සිටියා යැයි නොදැනයි.. ඒ ඇස් දෙකේ තිබුනේ හැගීම් ගොන්නක එකතුවක්.. වැරදී කියා සිත දහස් වාරයක් අනතුරු ඇගෙව්වත් ඔහුට ඕන වුනා අන්තිම තත්පර කිහිපය වෙනකම්ම ඔහු දෙස බලා හිදීමට..

____________________________________________...

🎭 " කොහොමද.. කොහොමද ඌ මට තර්ජනේ කරන්නේ.. "

තමන්ගේ නිවසේ භාණ්ඩ මතින් තමන්ගේ කේන්තිය පිට කරමින් සිටි සාතන්ගේ මුවින් පිටවුනේ එම වචන පේළිය පමනමයි..

තමන් නිවසට පැමිණෙද්දි දොර ඉදිරි පස බිම තිබූ ලියුම් කවරයද අතට ගෙන සාතන් ගෙට ගොඩ වුනේ එය බැලීමේ අදහසිනි.. නමුත් ඇතුලත වූ දේ නිසාවෙන් සාතන්ගේ යක්ෂයා අවදි වීමට ගියේ එක් නිමේෂයකි.. එහි වූයේ සාතන්ගේ වෙස් මුහුණ රහිත චායා රූප කිහිපයක් වූ අතර එම චායා රූප මත රතු පාටින් කතිර සලකුණක් ඇද තිබුණි.. ඒ සමගම බිමට වැටුනු පොඩි කොල කැබැල්ලේ සදහන් වූයේ මෙවැන්නකි.. " ᦔ𝘬 ᭙ꪖ𝓲𝓽 & 𝘴ꫀꫀ 𝓲 ᭙𝓲ꪶꪶ ꪑꪖ𝘬ꫀ ꪗꪮꪊ ᦔ𝓲𝘴ꪖρρꫀꪖ𝘳 ᠻ𝘳ꪮꪑ 𝓽ꫝꫀ ᭙ꫝꪮꪶꫀ ᭙ꪮ𝘳ꪶᦔ "  එම පද පේලියත් තමන්ගේ චායා රූපත් දැකීමෙන් සාතන් මිහිපිට ජීවත් වන යක්ෂයෙක් වෙන්නට වැඩි වෙලා ගත නොවීය..

🎭 " I will take revenge on you JK "

තමන්ගේ කේන්තිය පහව යන තෙක්ම නිවසේ වූ බිත්තියකට එක දිගට වෙඩි තැබූ සාතන් අවසන් වතාවට කීවේ එවැන්නකි..

[ JK DK ව දන්නේ කොහොමද... එයාලා අතර තියෙන්නේ කොයි වගේ සම්බන්දයක්ද කියලා ඔයාලට ඉස්සරහ episode වලින් පැහැදිලි වෙයි.. ]

____________________________________________...

🐯 " ජින් හ්‍යෝන් මම එළියට යනවා.. ඉක්මනට එන්නම්.. "

🐹 " යන දේවාලෙක පරිස්සමින් ගිහින් එනවා.. මට උබව හොයන්න මිනිස්සු එවන්න බෑ.. "

🐯 " අයියෝ හ්‍යෝන් මම ඉක්මනට එනවා ගියා ආවා.. "

🐨 " හරි හරි ටේ ඔයා ගිහින් එන්න "

🐯 " උම්මාහ් අලායු හ්‍යෝන්.. "

ටෙහ්‍යුන් නම්ජූන්ගේ එක් කම්මුලක් සිප ගෙන ගෙදරින් පිටව ගියේ ජින් සහ ජූන් එකිනෙකාගේ මුහුණ දෙස බලද්දීයි..

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now