Chapter 20

70 11 3
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]

Chapter  20

" සාතන්ට ගොඩ කාලෙකට පස්සේ ගොදුරක් ලැබුනේ. ඉතින් අපි පුංචි සෙල්ලමක් කරමුද මී පැටියෝ. "

_____________________________________________.

" ම්...මොකක්ද.. "

" Ok then I count 1- 10. You can run But i find you in after my count. You will die. So let's start. One Two three four........... Ten. Ok done. It's my turn. Hey little one where are you. "

ජැක්සන් එහෙමත් නැත්තම් මුළු seoul නගරෙම බීතියෙන් වෙලාගත්ත ඒ වෙස් මූණේ අයිතිකාරයා. ඔහු ආසම බයේ ගැහෙන මිනිස්සුන්ට. තමන්ගෙන් ජීවිතේ යදින මිනිස්සුන්ට. ගිරිය කඩාගෙන කෑ ගහන මිනිස්සුන්ට. සාතන් කියන නම ඇහුනත් බයේ ගැහෙන මිනිස්සුන්ගෙන් විනෝද වෙන්නයි ඔහු කැමතිම ක්‍රීඩාව. ඉතින් සිංහයෙක්ට මුව පැටියෙක් ලැබුනොත් ඌ ඒ මුව පැටියව අත අරීද. කොහෙත්ම නෑ. සාතන් කියන සිංහයා ඒ මුවාව කීතු කීතු කරලමයි නවතින්නේ. ඉතින් අදත් ඒ සිංහයට අහුවුනු මුවෙක්ගේ ඉරණම කොහොම විසදෙයිද.

" hey hey don't run i found you. Your time have come bro. "

ඉකේ ඉදන් දහයට ගනිද්දි ඒ වෙස් මූණට යටින් තිබුනු ගිනි පිටවෙන ඇස් වලින් හැංගෙන්න සක්කරයටවත් බෑ. මොකද ඒ ඇස් ඒ තරමටම තියුනුයි. ඉතින් තත්පර විස්සක්වත් යන්න කලින් ජැක්සන් ජීවිතේ ආරක්ෂා කරගන්න දිව්ව ඒ මනුස්සයාව හොයා ගත්තා. පිස්ටල් එකේ මිටෙන් ඔලුවට ගැහුව පාරට ඒ මනුස්සයා සිහිසුන් උනේ ජැක්සන් ජන්කුක් දෙන්නා ඒ කෙනාව කා එකේ ඩිකියට පටව ගනිද්දි.

[ warning ⚠️ : සංවේදි අය කියවන්න එපා. ඔන්න කිව්වේ න්ඣෑ කියන්න එපා ඈ. 🚫 ]

Red room අහලා තියෙනවද ඒ නම. අහලා දැකලා නැති උනත් යුරෝපා රටවල red room කිව්වද ගැහෙන මිනිස්සු ඕන තරම්. ඒ තරමටම ඒක මිහිපිට අපායක්. ගියපු කෙනෙක් ආපහු නොඑන තැනක්. ඉතින් ආසාවකටවත් ඒකට කිසිම කෙනෙක් යන්නේ නැහැ.

" ම්..මම මේ.. ක්...කොහෙද. "

ඔලුවේ පැත්තකින් එන වේදනාවත් එක්කම ඇස් ඇරලා බලපු ඔහුට පෙනුනේ තරු පාටින් එලිය වුනු කාමරයක්. හෙලවෙන්නවත් බෑ කියලා තේරුනේ ඔහුව  පුටුවකට තියලා ගැටගහලා තිබුණු නිසයි. අත් පා හොල්ලන්න බැරුව අසරණ වෙලා හිටපු ඔහු ඉස්සරහට ආවේ සුදු පැහැ වෙස් මුණුනේ එක් ඇසකින් රුදුරව වැගිරෙන ලෙසට සිත්තම් කර තිබූ වෙස් මුණුනක් පැලද සිටි සාන්ත මෙන්ම ඔහුගේ හොදම මිතුරා DK. ඉතින් ජීවත් වෙනවා කියලා හිතනවානම් මෙතනින් එහාට ඒක වෙඩකට නැති දෙයක් කියලා ඔහුටම හිතුනා.

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now