Yuji's Story 01

652 79 39
                                    

ඔයාගේ නම මොකක්ද ?

Yu..Yuji

සම්පුර්ණ නම?

Yuji Okada..

හ්ම්.. එතකොට ඔයාගේ වයස?

වි.. විස්සයි

ඔයා තාම ඉගෙනගන්නවද?

ඕ..ඔව්...

University ද?

ඕ.. ඔව්...

කොහෙද ගෙවල්?

ඔසාකා..

ඔයාට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවද?

ඔව්..

ඔයා විතරයි ද පවුලේ ඉන්නේ?

නෑ.

එහෙනම් ?

මල්ලි ඉන්නවා.

හ්ම්.. ඇයි ඔයා එහෙනම් මෙහෙම දෙයක් කරගන්න හැදුවේ? ඔයාට ඕනි සියදිවි නසාගන්නද?

ඔ..ඔව්

හේතුව? ඔයාගේ අම්මා තාත්තා දන්නවද මේ ගැන?

සමහරවිට

ආහ්.. ඔයාගේ ගෙදර අය කැමතිද ඔයා සියදිවි නසාගන්නවට?

දන් නෑ.. සමහරවිට කැමති ඇති.

හේතුව?

........

කියන්න බැරි එකක්ද?

ම..මම ස.. ස... සමලිංගික නිසා.

කියමින් මම ඉදිරියේ සිටි ඒ නාදුනන තරුණයා දිහා බැලුවේ රතු වෙච්ච ඇස් කදුලු වලින් පුරෝගෙනය.

_______________________________________

_______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ Yuji කියල හිතාගන්න. මගේ හොදම ජපන් යාලුවා. Yuji Okada සම්පුර්ණ නම. ඒත් මේ picture එකේ ඉන්නේ ඇත්ත කෙනා නෙමේ. මේක මම ලිව්වේ මගේ හිතට ආපු දේවල් සහ මගේ ජිවිතේ  අත්දැකීම් සහිත කතාවක්. මේක මට ලියන්න හිතුනේ ජපන් කතාවක් විදියට. හිහි... yuji okada කියල නම දැම්මේ ආතල් එකට ඉතින්. මොනා උනත් එහෙම ඇත්තටම එකෙක් ඉන්නවා. පොටෝ එක එයාගේ නෙමේ. වෙන ජපන් කොල්ලෙක් ඒ google එකෙන් ගත්ත. මේ පොටෝ එකේ කෙනාට වඩා දහස් ගුනයකින් yuji හැන්ඩි හිහි😎😎🙊🙊 මොනා උනත් හිත හොද කොල්ලෙක්. මේකට කවුරුත් වෙන සම්බන්ද නෑ. නම් ගම් නන් වෙනස්.🙂

මේක sad da happy ද කියල කියන්න බෑ දැන්ම හැබැයි. මොනා උනත්
ජපන් short story ක්. කතාව ලස්සනයි කියල හිතෙනෝ නන් vote and comment:-)🌸😎

Thank you🥰🥰

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now