Yuji's Story 13 🔞

181 33 24
                                    

⚠️️Warning ⚠️️ 🔞:-)

කාලය ඔහොමම ගෙවිලා ගියා. ආයෙමත් මමයි Taka යි ලගින් ආශ්‍රය කරන්න ගත්තා. ඒකට අපේ ගෙදර අය කැමති උනේ නෑ. විශේශෙන් තාත්තා.

Yuji.. ඔයා ආයෙමත් Taka ව ලගින් අශ්‍රය කරනවද?

ඕ.. ඔව්හ් තාත්තේ..

මොන මගුල උනත් කමක් නෑ. ආයෙත් කොල්ලො ගැන කවි ගී ලියන්නයිi. ආදරේ කරන්නයි ගන්න එපා. එහෙම උනොත් අම්මයි තාත්තයි නෑ කියල හිතාගන්නවා. අමතක කරන්න එපා ඔයාට තව මල්ලි කෙනෙක් ඉන්නවා කියලා. එයාවත් නරක් වෙනවා ඔයා හින්දා. මල්ලි හැදෙන්නෙත් ඔයාවගේ. ආයි මට එකම දේ කියන්න තියාගන්න එපා Yuji..

හ්ම්ම්.. තාත්තේ...

මම මගේ කාමරේට ගියා.

අයියේ..

හ්ම්ම්...

ඔයා හොදින්ද?

ඔව්. ඇයි.

නෑ.. නිකන්. දුකින් වගේ නිසා ඇහුවේ..

මම හොදින්. දොර වහගෙන යන්න.

අයියේ.. මට අහන්න දෙයක් තියනවා.

මොකක්ද?

ඔයායි Taka අයියයි අතර මොකක් හරි තියනවද?

නෑ..පිස්සුද? ඇයි එහෙම ඇහුවේ.?

ඔයාට ඇයි හැමවෙලේම තාත්තා බනින්නේ Taka අයියා ගැන කිය කිය.

ඔයාට වැඩක් නෑ ඒවා. දැන් යනවා...

මම පොඩි එකෙක් නෙමේනේ දැන්.

ඔව් නෑ තමා. ඒත් අම්මටයි තාත්තටයි ඔයා තාම පොඩි එකෙක්. මම හින්දා ඔයා නරක් උනා කියයි. ඒ නිසා දැන් යන්න. ගෙදර අය කොහොමත් වැඩිපුර ආදරේ ඔයාටනේ. මට නෙමෙනේ. මට දැන් පිස්සු වගේ. ඒ හන්දා යන්න.

හ්ම්.. එහෙම නන් නෑ. හරි මම යන්නකෝ..

මේ මල්ලි..

ඕ...

කාටවත් මේ දේවල් මගෙන් ඇහුවා කියලා කියනවා නෙමේ. නැත්තන් මම ඉවරයි.

පිස්සු ද? මම එහෙම අයියව අමාරුවේ දාන් නෑ.

එහෙනම් කමක් නෑ.. දැන් යනවා..

හුම්ම්...

මල්ලි දොරවහගෙන ගියා.

ඕන් නැති දෙයක් නෑ මේකටත්.

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now