Yuji's Story 14🔞

151 34 21
                                    

⚠️️🔞⚠️️

ම්ම්ම්...

මම හෙමින් ඇස් අරිනකොට හොදටම එලිය වැටිලා තිබ්බා.  මම කලබලෙන් නැගිටිනකොටම මට පිටිපස්සෙයි කොන්දෙයි වේදනාවක් ආවා.

ආහ්හ්...

මම කොන්ද අල්ලගෙන හෙමින් නැගිට්ටා.

Taka..

මම වටපිට බැලුවා.

ඔයා නැගිට්ටද ? ඉක්මනට ලෑස්ති වෙන්න. නැත්තන් අපි දෙන්නටම පරක්කුවෙයි පැටියෝ..

ආහ්.. මගේ ඇගට අමාරුයි වගේ අද. පණ නෑනේ.

Taka මම ලගින් ඇදේ ඉදගත්තා.

ඔයාට අමාරු නන් අද මෙහෙම rest කරන්න.

එතකොට ඔයා?

මට නන් වැඩ ගොඩක් තියේ Yuji.. Company එකේ වැඩත් තියේ. දැන් මට ඉගෙනගන්නවා එක්කම ඒවත් කරන්න වෙලානේ.

හ්ම්ම්.. මට පුලුවන් නන් pain killer පෙති ගෙනත් දෙන්න පුලුවන්ද?

හ්ම්ම්.. හරි.. මම යනගමන් servant කෙනෙක්ට කියාගෙන යන්නම්.

ම්ම්හ්හ්..

Taka මට ලංවුනා. මම හිටියේ ඊයේ රෑ වගේම ඇදුන් නැතුව එහෙම්ම. Bed sheet එකෙන් වහගෙන. එයා ගොඩක්  ලංවෙලා මාව ඊයේ රෑ වගේම kiss කලා.

ම්ම්ම්ම්හ්හ්...

Yujii..

ම්ම්හ්...

මම ඔයාට ඊයේ රෑ ගොඩක් ඇබ්බැහි උනා.

මම මුකුත් නොකියා බිම බලාගත්තේ ලැජ්ජාවෙන්.

ඔයා කැමතිද මගේ sex partner වෙන්න.ම්ම්හ්

මොකක්ක්??? Taka.. ඔ.. ඔයා... මට ආදරෙ නැද්ද??

මම එයාගේ  ප්‍රශ්නේ අහලා ගොඩක් කලබල උනා.

ආදරෙයි ආදරෙයි.. පැටියෝ... ඔය ඉතින් කලබල වෙනවනේ ඔයා..
කෝ එන්නකෝ...

Taka මාව බදාගත්තා. මම හැමදාම අසරණ වෙන්නේ Taka ගේ මේ උනුහුමට.

අනේ Takaa... මම ඔයාට ආදරෙයි.

හරි හරි.. අඩන්න එපා. මම ඔයා එක්ක ඉන්නම් හැමදාම. ආදරෙත් දෙන්නම්. හැබැයි මම එක්ක ඊයේ වගේ sex කරන්නත් ඔයා කැමති ද?

හ්ම්.. අනේ මන්දා..මට ඕනි ඔයාගෙ උනුසුම.

හරී එහෙනම් මම දැන් යන්නම් ඔයා එන්නේ නෑනේ. අද හවසට මම එන්නම් ඔයාව ගෙදර ගිහින් ඇරලන්න. ඕන දෙයක් අතන තියන bell එක ගහලා order කරන්න. මම එයාලට ඔයා ඉන්නවා මෙහේ කියල කියල යන්නම්.

Who Am I | YUJI'S STORY |Hikayelerin yaşadığı yer. Şimdi keşfedin