Yuji's Story 02

386 56 24
                                    

මම Yuji Okada. මම ඉගෙනගන්නේ Osaka වල තාක්ශනික විශ්වවිද්‍යාලයක. මට වයස අවුරුදු 18 යි.

2020 මැයි මාසේ 8 වෙනිදා...

මම university එකේ උද්‍යානය කෙලවරම තිබ්බ ලස්සන සකුරා මල් ගහ යට වාඩිවුනේ නිස්කලංකව නවකතාවක් කියවන්න. look at  me මම ආසම නවකතාව. ඒක පිරිමි දෙන්නෙකුගේ ලස්සන ආදර කතාවක් වුනා. මම කීපවරක්ම ඒ පොත කියෙව්වා. කොච්චර කියෙව්වත් එපා වෙන් නෑ. එච්චරටම ලස්සන ඇබ්බැහියක් ( හරියට මම mo dao su zhi එකට ඇබ්බැහි උනා වගේ🙂) 

මම ආසම පොතක් අරන් මේ සකුරා ගහ යට ඉදගෙන කියවන එක තරම් මානසික සතුටක් මට තවත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ආසම පොතක් අරන් මේ සකුරා ගහ යට ඉදගෙන කියවන එක තරම් මානසික සතුටක් මට තවත් නෑ. මට මේ ලෝකේ එපාම උන තැන මගේම ගෙදර වෙනකොට මම මේ ලෝකේ ඉන්න ආසම තැන උනේ මේ සකුරා ගහ යට. වසන්තයට ස්කුරා මල් පිපිලා මුලු ගහම රෝසම රෝස පාටට ලස්සනට තියන අතරේ බිමත් හරි ලස්සනට රෝස පාට පලසක් වගේ සකුරා මල් වලින් වැහිලා තියනකොට හරි ලස්සන හැගිමක් සතුටක් දැනුනා. ඒත් වසන්තය අවසානයේ මේ හැමදෙයක්ම නැති උනත් මේ සකුරා ගහට තිබ්බ මගේ බැදීම නැති උනේ නෑ. මම වසන්තයට වගේම අනික් කටුක කාලවලත් මේ සකුරා ගහ යටම ඉදගෙන හිටියා. තනිනොකරම.

හායී.. Yujiii

අහ්.. Taka... ohayoo...

Ohayo..

Yuji ඔයා වැඩක්ද?

අහ් නෑ...නිකන් පොතක් කියෝ කියෝ හිටියේ දැන් lectures නැති නිසා.  කියන්න Taka..

හහ් හහ් නෑ නෑ කමක් නෑ.ඔයා පොත කියවන්න. මම පස්සේ එන්නම් Yuji යෝ.. මම දැකල තියේනේ උබේ ඔය දැහැන බින්දම කවුරුහරි ඔයාට කොච්චර නන් මලපනිනවද කියලා.. හිහි සොරි හොදේ.. මම පස්සේ එන්නම් ඒ නිසා..

නෑ...... ඉන්න...

කියලා මම නොදැනිම Taka ගේ අතින් ඇල්ලුවා.

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now